spot_img
spot_imgspot_img

නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කැබිනට් අනුමැතිය හිමිවේ

පුවත්

විදෙස්

රටේ පවතින ආර්ථික සහ දේශපාලනික අර්බුදයෙන් අත්මිදීම සඳහා 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකරමින් 21 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

නව අමාත්‍ය මණ්ඩලය පත්කිරීමෙන් පසු ඊයේ (25) රාත්‍රී ප්‍රථම අමාත්‍ය මණ්ඩල රැස්වීම පැවැති අතර එහි දී මේ සඳහා අනුමැතිය හිමිව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!