spot_img
spot_imgspot_img

අත්‍යාවශ්‍ය ඖෂධ 140ක් හිඟවෙයි

පුවත්

විදෙස්

අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 140ක හිඟයක් පවතින බවත් ජීවත ආරක්ෂාව සඳහා බහුලව අවශ්‍යවන ඖෂධ වර්ග 03ක් ද ඒ අතර වන බවත් ඖෂධ නිෂ්පාදන නියාමන සහ සැළසුම් රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

එහි ලේකම් වෛද්‍ය සමන් රත්නායක කියා සිටියේ හෘද රෝගීන් සඳහා අත්‍යාවශ්‍ය රුධිර කැටි දියකරන streptokinase සහ Tenecteplase යන ඖෂධ ද නොමැති බවයි. එමෙන් ම රුධිර පීඩනය සඳහා ලබාදෙන ඖෂධ රෝහල්තුළ අවසන්ව තිබේ. මේ අතර දියවැඩියා රෝගීන් සඳහා අවශ්‍ය ඉන්සියුලින් සහ වේදනා නාශකයක් වන මෝ‍ෆින් ද නොමැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!