spot_img
spot_imgspot_img

ගල්අඟුරු ගෙන්වීම දැඩි අර්බුදයක. නොරොච්චෝලේ විදුලි උත්පාදනය ගැටලුවක්

පුවත්

විදෙස්

නොරොච්චෝලේ ගල්අඟුරු බලාගාරය සඳහා අවශ්‍ය ගල්අඟුරු තොග ලබාගැනීමේ බරපතල ගැටලුවක් හටගෙන ඇත.

මේ වනවිට ලෝකයේ ගල්අඟුරු මිල පෙර නොවූ විරූ තරම් ඉහළ යාම හේතුවෙන් ප්‍රධානතම ගල් අඟෞරු සැපයුම්කරු වන ඉන්දුනීසියාව සිය අපනයනය දැඩිව සීමා කර තිබීම මේ වනවිට බරපතල ගැටලුවක් බවට පත්ව ඇත.

ශ්‍රී ලංකාව විසින් ගල්අඟුරු ආනයනය සඳහා අවසන් වරට කැඳවන ලද ටෙන්ඩරයට කිසිදු සැපයුම්කරුවකු ඉදිරිපත් වී නැත්තේ මේ හේතුවෙනි. එමෙන්ම සැපයුම්කරුවන් විසින් ගල්අඟුරු ලබාදීමටනම් පෙර ‍සැපයුම් සඳහා හිඟ මුදල් ගෙවන ලෙස දැනුම් දී ඇත.

ඩොලර් නොමැතිවීමේ අර්බුදය මෙවැනි තත්වයක් තුළ තවදුරටත් තීව්‍ර වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!