මට්ටක්කුලියේය බෝට්ටු කර්මාන්තශාලාවක ගින්නක් හටගෙන ඇත. එම ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවන දෙපාර්තමේන්තුවේ ගිනි නිවීමේ රථ 04ක් යොදාගෙන ඇත අතර පොලිසිය පවසන්නේ ගින්න පාලනය කළ හැකි වූ බවය.