spot_img
spot_imgspot_img

ගාල්ලේ රජයේ කාර්යාල කිහිපයකින් ආසාදිතයන්. ඇතැම් කාර්යාල වසා දමයි

පුවත්

විදෙස්

ගාල්ලේ ලබුදූව දක්ෂිණපාය ගොඩනැගිල්ලලේ පිහිටා ඇති ක්‍රීඩා අමාත්‍යාංශයේ සංවර්ධන නිලධාරිනියකට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් එම අමාත්‍යාංශය හා කෘෂිකර්ම අමාත්‍යාංශයේ අයකු පළමු පෙළ ආශ්‍රිතයකු වීම හේතුවෙන් එහි ගිණුම් අංශය වසා දමා ඇතැයි දකුණු පළාත් සභා නිලධාරීන් පවසයි.

මේ අතර හබරාදුව ප්‍රාදේශීය ලේකම් කාර්යාය ද තාවකාලිකව වසා දමා තිබේ. මීට පෙර ගිණුම් අංශයේ නිලධාරියකු ආසාදිතවීම හේතුවෙන් 20ක පමණ පිරිසක් නිරෝධායනයට යොමුකර තිබූ අතර ආයතන අංශයේ නිලධාරියකු ද ආසාදිත බව තහවුරු වී තිබේ. අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවෙන් ද අසාදිතයන් වාර්තා වී තිබේ.

9 COMMENTS

  1. කෘකෘෂිකර්ම අමාත්‍යාංශයේ නිලධාරිනිගේ ස්වාමියාට කොරෝනා වැළදී ඇති අතර නිලධාරිනියගේ PCR පරීක්ෂණය කරන්නේ හෙටයි. තාම ඇය කොරෝනා රෝගියෙකද යන වග සොයාගෙන නැහැ.

  2. පබ්ලික් පේජ් එකක නිවුස් එකක් පල කරනකොට එහි සත්‍ය අසත්‍යතාවය තහවුරු කරගෙන පල කරන්න. වැරදි තොරතුරු පල කිරීමෙන් මිනිස්සු අපහසුතාවයට පත් වෙන එකයි වෙන්නේ. කෘෂිකර්ම අමාත්‍යංශයේ ආසාදිතයෙක් හමු වෙලා නැහැ. පලමුපෙල ආශ්‍රිතයෙක් පමණයි.මම මේ කමෙන්ට් එක දාන අවස්තාවේදීත් ඒ පුද්ගලයා ආසාදිතයෙක් කියලා කිසිම සෞඛ්‍ය අංශයකින් ප්‍රකාශයට පත් කරලාවත් තහවුරු කරලාවත් නැහැ. ඔයාලා මේ පල කරන ප්‍රවෘත්ති බොහෝ දෙනා කියවනවා බොහෝ දෙනා අතර හුවමාරු වෙනවා. ඒ නිසා මෙම ප්‍රවෘත්ති නිවැරදි කරන්න.

  3. කොරෝනා අස්සේ දූෂණ වංචා වලට විරුද්ධ වෙන අයට හිරිහැර කරන්න සහ දූෂණ වංචා පවත්වාගෙන යන්න දකුණු පළාත් සභාව යටතේ තියෙන දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය ගාල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලය සහ දක්ෂිණපාය කාර්යාලය සංකීර්ණයේ තියෙන දකුණු අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා කටයුතු කරන ආකාරය මෙන්න.

    1. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන කාර්යාලයේ ගණකාධිකාරිවරයා නිරෝධායනය වෙන්න කියලා තිබුණු කාලය තුළ කාර්යාලයට පැමිණියා.

    2. සාමාන්‍යධිකාරී පුෂ්පා සේවකයින්ට කොරෝනා වලින් ආරක්ෂා වෙන්න දෙන්න ඕන පහසුකම් වෙන්නේ නෑ. ඇය විතරක් ආරක්ෂා වෙන්න තමයි හිතන්නේ.

    3. කාර්යාලය තුල වැඩ කරන වෙලාවට සේවකයින්ට මුඛ ආවරණ ලබාදෙන්නේ නෑ. තමන්ට හිතවත් මාණ්ඩලික නිලධාරීන්ට සහ සේවකයින්ට පමණක් ගෙදර යන්න එන්න නිල වාහන ලබා දෙනවා. තමන්ට හිතවත් නැති අමනාප අයට එහෙම වාහන ලබා නොදී පොදු ප්‍රවාහන සේවා වලින් යන්න එන්න සලස්වලා . ඔවුන්ට corona හැදෙන්න ඉඩ දීලා. කොරෝනා වලිනුත් පුෂ්පා සේවකයින්ගෙන් පළිගන්න හදනවා.

    4. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම ඉංජිනේරුවරුන්ට, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරුන්ට ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන්ට ගෙදර යන්න එන්න නිල වාහන ලබා දීලා. අධිකාරියේ දූෂණ වංචා හෙළි කරලා වාර්තා ඉදිරිපත් කරා කියලා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර විගනකට වාහනයක් ලබා නොදී බස් එකේ ගෙදර යන්න එන්න සලස්වලා.

    5. සාමාන්‍යධිකාරී පුෂ්පා තමන්ගේ දූෂණ වංචා වලට විරුද්ධ වෙන අය දඩයම් කරන්න කොරෝනා පාවිච්චි කරනවා.

    6. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සමහර කාර්යාල වලට 50% ක් සේවකයින් ගෙන්වා ගැනීම හරියට කරන්නේ නෑ. සතියේ එක් දිනයක් සියලුම සේවකයින් කාර්යාල වලට එන්න කියලා උපදෙස් දීලා.

    7. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන පරිපාලන නිලධාරි චාමරට දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරී තනතුරට පත්කිරීමට කිසිදු නීතිමය ප්‍රතිපාදන නැහැ. මේ පුද්ගලයා අධිකාරියේ පරිපාලන නිලධාරි විදියට තබාගෙන අධිකාරියේ දූෂණ වංචා වලට විරුද්ධ වෙන අයට හිරිහැර කරන්න පුෂ්පා මේ කොරෝනා අස්සේ කටයුතු කරනවා. දූෂණ වංචා වලට විරුද්ධ වෙන අයට හිරිහැර කරන්න කමිටු පත් කරන්න කටයුතු කරල තියෙන්නෙ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දූෂිත ලේකම්වරයා විසිනි. ඔහු විෂමාචාර කිහිපයක් සම්බන්ධව මෑතකදී වරදකරු කළ අයෙක්.

    8. චාමර කියන්නේ දකුණු පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියෙක්. එවැනි නිලධාරියෙක් දකුණු පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ස්ථිර තනතුරකට නිදහස් කරන්න බැහැ. මේ දූෂිත පත්වීම් කරන්නේ පුෂ්පා සමග දකුණු පළාත් මහා මාර්ග මාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා එකතුවෙලා . රංජිත් යාපා කියන්නේ චෙක්පත් ලග තබාගෙන කරපු විෂමාචාර සම්බන්ධ චෝදනා ලබා චෝදනා කීපයකට ලඟදිම වරදකරු කළ නිලධාරියෙක්.

    9. මේ දූෂිත පත්වීම් කිරීම ගැන දකුණු පළාත් රාජ්‍ය සේවා කොමිසම නොදැක්කා සේ ඉන්නවා.

    10. කොරෝනා අස්සේ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යධිකාරී පුෂ්පා තමන්ගේ දූෂණ වංචා වලට විරුද්ධ වෙන අය දඩයම් කරනවා. දූෂණ වංචා කටයුතු වේගයෙන් පවත්වාගෙන යනවා.

  4. කොරෝනා වසංගතය ලෝකයට ලැබෙන ඇත්තේ දකුණු පළාත් සභාව යටතේ එකේ ඉන්න මෙවගේ දූෂිත නිලධාරීන්ට දඬුවම් දෙන්න වෙන්න ඇති කියලා හිතෙනවා මේවා අහනකොට

  5. අපි දකුණු පළාත් ප්‍රධාන ලේකම් සොයිසාගෙන් සහ දකුණු පළාත් මහා මාර්ග මාත්‍යංශය ලේකම් රංජිත් යාපාගෙන් මෙසේ අසනවා.

    1. කොරෝනා අස්සේ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යධිකාරී පුෂ්පා තමන්ගේ දූෂණ වංචා වලට විරුද්ධ වෙන අය දඩයම් කරනවා. දූෂණ වංචා කටයුතු දූෂණ වේගයෙන් පවත්වාගෙන යනවා.

    2. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම ඉංජිනේරුවරුන්ට, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී වරුන්ට ඇතුළු සියලුම මාණ්ඩලික නිලධාරීන්ට නිලධාරීන්ට ගෙදර යන්න එන්න නිල වාහන ලබා දීලා. අධිකාරියේ දූෂණ වංචා හෙළි කරලා වාර්තා ඉදිරිපත් කරා කියලා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අභ්‍යන්තර විගනකට කොරෝනා හැදියන් කියලා වාහනයක් ලබා නොදී බස් එකේ ගෙදර යන්න එන්න සලස්වලා.

    3. චාමර කියන්නේ දකුණු පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියෙක්. එවැනි නිලධාරියෙක් දකුණු පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ස්ථිර තනතුරකට නිදහස් කරන්න බැහැ. මේ දූෂිත පත්වීම් කරන්නේ පුෂ්පා සමග දකුණු පළාත් මහා මාර්ග මාත්‍යාංශයේ ලේකම් රංජිත් යාපා එකතුවෙලා . රංජිත් යාපා කියන්නේ චෙක්පත් ලග තබාගෙන කරපු විෂමාචාර සම්බන්ධ චෝදනා ලබා චෝදනා කීපයකට ලඟදිම වරදකරු කළ නිලධාරියෙක්.

    4. චාමර වැනි දකුණු පළාත් රාජ්‍ය සේවයේ නිලධාරියෙක් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය නතුරකට පත් කරනවා නම්, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රඥප්තියේ වන වගන්තියෙහි දක්වා ඇති 15(3) වගන්තියෙ ප්‍රතිපාදන අනුව කටයුතු කරන්න ඕන. රංජිත් යාපා මෙම නිලධාරියා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය තුළ සේවයේ යොදවා ඇත්තේ එවැනි කිසිදු නීතිමය අවශ්‍යතා සම්පූර්ණ නොකර.

    5. වර්තමානයේ සහ වසර ගණනක සිට දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සිදු වී ඇති බරපතළ රජයේ දේපල සහ මුදල් අවභාවිතා කිරීම, සාපරාධී මුදල් බව අවභාවිතා කිරීම වැනි පනහකට අධික දූෂණ වංචා සම්බන්ධව මේවනතෙක් අඩුගානේ මූලික විමර්ශනයක් කරල තියෙනවද?

    6. දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ සේවය කරන පරිපාලන නිලධාරි චාමරට දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පරිපාලන නිලධාරී තනතුරට පත්කිරීමට කිසිදු නීතිමය ප්‍රතිපාදන නැහැ. මේ පුද්ගලයා අධිකාරියේ පරිපාලන නිලධාරි විදියට තබාගෙන අධිකාරියේ දූෂණ වංචා වලට විරුද්ධ වෙන අයට හිරිහැර කරන්න පුෂ්පා මේ කොරෝනා අස්සේ කටයුතු කරනවා. දූෂණ වංචා වලට විරුද්ධ වෙන අයට හිරිහැර කරන්න කමිටු පත් කරන්න කටයුතු කරල තියෙන්නෙ දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ දූෂිත ලේකම්වරයා විසිනි. ඔහු විෂමාචාර කිහිපයක් සම්බන්ධව මෑතකදී වරදකරු කළ අයෙක්.

    7. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය තුළ සිදුවී ඇති සහ සිදුවන දූෂණ සම්බන්ධව මීට පෙර අප විසින් තබන ලද පාඨක අදහස් එකිනෙක එක දක්වනවා.

  6. 2020.06.22 දින දකුණු පළාත් අණ්ඩුකාරවරයා පස්වරු 2.30 විශේෂ සාකච්ඡාවක් පවත්වනවා. ඒකට පහත සඳහන් නිලධාරීන් ඇතුළුව නිලධාරීන් 24 දෙනෙක් සහභාගි වෙනවා. මොකටද රැස්වුණේ කියලා දන්නවද? දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සිදු වී ඇති දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට. අපි නෙවෙයි කියන්නේ ඒ වගේම rata.lk විසින් නෙමෙයි.

    කියන්නේ දකුණු පළාත් ආණ්ඩුකාරවරයා. නිකන් නෙවේ මේ දූෂණ සොයාගෙන තියෙන්නේ රජයේ විගණන දෙපාර්තමේන්තුව විසින් සහ දකුණු පළාත් ප්‍රධාන ලේකම් යටතේ තිබෙන අභ්‍යන්තර විගණන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්.

    රැස්වීමට සහභාගි වූයේ මෙන්න මේ අය

    1.දකුණු පළාත් ප්‍රධාන ලේකම් සොයිසා මහතා
    2. පළාත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් වික්‍රමසිරි මහතා.
    3. ජාතික විගණන කාර්යාලයේ සහකාර විගණකාධිපති රේණුකා මහත්මිය. විගණන අධිකාරි B.M.S.කුමාර මහතා, E.M.K.M. පද්මලාල් මහතා.
    4.දකුණු පළාත් නියෝජ්‍ය ප්‍රධාන ලේකම් හා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය සාමාජික සුනිල් පෝද්දිවල මහතා.
    5.දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චන්දිම මහතා .
    6.දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යධිකාරී පුෂ්පා මහත්මිය.

    ගත්තු වැදගත් තීරණ දෙකක් මෙන්න ?

    1. රැස්වීම් වර්තාවේ අංක 10 යටතේ ඇති තීරණය-

    දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ පාරවල් ඉදිකිරීමේදී සිදුකළ ABC මිශ්‍ර ගල් සැපයීමේදී රුපියල් මිලියන 14 ක වංචාව ගැන කඩිනමින් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආයතනික පරීක්ෂණයක් සිදු කර අවසන් කළ යුතු බව.

    2.රැස්වීම් වර්තාවේ අංක 08 යටතේ ඇති තීරණය-

    දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා වෙත 2009/7 චක්‍ර ලේඛනයට පටහැනිව රුපියල් ලක්ෂ 13ක වැඩි වැටුප් ගෙවීම් ගැන නීතිමය පියවර කඩිනමින් අවසන් කළ යුතු බව.

    අද 2021,04.25 දිනට ප්‍රගතිය මෙන්න,

    දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රඥප්තියේ 14(2) වගන්තියට අනුව දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන්ගෙ විනය බලධාරියා P.P වික්‍රමසිංහ.

    දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් කීප දෙනෙක් සිදු කළ මහා පරිමාණ මුදල් වංචා ගැන ගැන විධිමත් මූලික විමර්ශනය කිරීමට බලය ඇත්තේ එහි සාමාන්‍යාධිකාරි P.P වික්‍රමසිංහට.

    එයා තමයි මේවට මූලික විමර්ශන පවත්වල චෝදනා පත්‍ර නිකුත් කරලා දඬුවම් නියම කරන්න ඕන.

    රාජය පරිපාලන චක්‍රලේඛන අංක 30/2019 යටතේ උපදෙස් දීලා තියෙන්නේ මාස 6ක් තුළ සම්පූර්ණ පරීක්ෂණ පවත්වලා දඬුවම් නියම කරන්න කියලා.

    දූෂණ ගැන ලැජ්ජ තියනවනම් දකුණු පළාත් සභාවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා වන සොයිසා මේ වන විට පියවර අරගෙන තියෙන්න ඕන.මේ කියන මහා පරිමාණ මුදල් වංචා ගැන අද වෙනකොට කිසිම පියවර අරගෙන නැහැ .

    ඔබලා මේ විදිහට තමයි දකුණු පලාත් මාර්ග සංවර්ධන අධිකාරියේ දූෂිතයන් ආරක්ෂා කරන්නේ මොකද මේවයෙන් කුට්ටි ඔබලාට ලැබෙන නිසා .

  7. කළමනාකරණ සේවා චක්‍රලේඛන අංක 02/2016 වලින් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම සේවකයින්ගේ වැටුප් 2016,17,18, 19, 20 යන වර්ෂවල ජනවාරි පළවෙනිදා සිට වැඩි කරන්න කියලා උපදෙස් දුන්නා. ඒ එක්කම මේ 2016,17,18, 19, 20 යන සෑම වර්ෂයකම ජනවාරි පළවෙනිදා ට ලැබිය යුතු වැටුප් වැඩිවීම් සම්බන්ධව වැටුප් සංශෝධිත ලිපි වෙන වෙනම සියලුම සේවකයින්ට ලබා දෙන්න කියලා එම චක්‍රලේඛනය යටතේ උපදෙස් දුන්නා.

    ලංකාවේ සෑම ආයතනයක්ම 2016 සිට 2020 දක්වා සේවකයින්ට ලැබිය යුතු වැටුප් වැඩිවීම ඒම අවස්ථාවල දී ප්‍රමාද නොකර දුන්නා. ඒ වුණත් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින්ගේ වැටුප් වැඩිවීම ගෙව්වේ 2019 වර්ෂයේදී. ඊට කලින් වර්ෂවල ලැබිය යුතු හිඟ වැටුප් මෙතෙක් ගෙව්වේ නෑ. ඒ වගේම වැටුප් සංශෝධන ලිපි තාම දුන්නෙත් නෑ.

    දැන් ඊයේ පෙරේදා සාමාන්‍යාධිකාරි P.P වික්‍රමසිංහට ජරා මනුස්සයා තවත් වැරදි වැඩක් කරලා තියෙනවා. 2015.07.03 කලමණාකාර සේවා දෙපාර්තමේන්තුව මගින් අනුමත කර ඇති බඳවා ගැනීමේ පරිපාටියට සේවකයින් අන්තර්ගහනය කරන්න නියම කරල තියෙන්නෙ 2015 .07.03 දින ඉඳලා. ඒ වුණත් මෙයා 2006.01.01 දිනයට සහ 2015 .07.03 දිනයට අන්තර්ග්‍රහණ ලිපි දෙකක් නිකුත් කරල. මැය විසින් 2006.01.01 දිනයට අන්තර්ග්‍රහණ ලිපියක් නිකුත් කරල ඇත්තේ ගණකාධිකාරී ඇතුළු තවත් කීප දෙනෙකුට අයථා වාසි ලබා දීමටයි. එහෙම අන්තර්ග්‍රහණ ලිපි දෙකක් නිකුත් කරන්න නීතියෙන් ඉඩක් නෑ

    2016 සිට 2019 දක්වා දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සියලුම සේවකයින්ට ලැබිය යුතු රජයෙන් ලබා දුන් හිඟ වැටුප් වහා ලබා දෙන්න කියලා අපි බල කරනවා.

  8. මේ දූෂිත සාමාන්‍යධිකාරී දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියට ආපු දවසෙ ඉඳල මෙතෙක් කිසිම ප්‍රයෝජනවත් වැඩක් කරල නෑ .දැන් කරන්නෙත් නෑ .මිනිස්සුන්ට කැඳත් නෑ .

    ඔෆිස් ඇවිල්ලා කරන්නේ කීයක් හරි හම්බ කරගන්න එක. ඒ වගේම අනිත් මිනිස්සුන්ට හම්බ කරන්න වංචනිකව උදව් කරනවා. හොරකම් රකිනවා.

    NCT විභාගය සමත් පිරිසක් කම්කරු තනතුරු වල තියාගෙන කාර්මික නිලධාරී තනතුරු වලින් කරගන්න ඕන වැඩ කරවා ගත්තා. උන් ටික අනාත කරලා තමයි තිබුණේ දැන් ඒ අයගෙන් පස්දෙනෙක් මේක අත ඇරලා මධ්‍යම රජයේ මාර්ග සං සංවර්ධන අධිකාරියට ගියා.

    ඒ වගේම තරුණ ඉංජිනේරුවරුන් කීපදෙනෙක් මේක අත ඇරලා ගියේ මෙයාගේ හොර වැඩ වලට උදව් දීලා අමාරුවෙ වැටෙන්න බැරි නිසා.

    ලඟදි වැලිගම පර්යේෂණාගාරය භාරව සිටි තරුණ ඉංජිනේරුවරයා යොදවලා හොරකම් කරගන්න ගිහින් ඒකට විරුද්ධ වුණු ඉංජිනේරුවරයා මෙයා හෙඩ් ඔෆිස් එකට මාරු කළා. ඊට පස්සේ ඉංජිනේරුවරයා පී. පී. වික්‍රමසිංහගේ හොර දූෂණ වැඩ ගැන දකුණු පළාත් සභාවේ ආණ්ඩුකාරවරයා ඇතුළු ප්‍රධාන ලේකම් වරයාට සහ වගකිවයුතු අයට ලිඛිතව දැනුම් දීලා රස්සාවෙන් ඉවත් වෙලා ගියා. අවසානයේදී ඒ ඉංජිනේරුවරයාට ලැබෙන්න ඕන වැටුප් ලබා නොදී ප්‍රමාද කරමින් හිරිහැර කළා. මෙයා එච්චර දුෂ්ට කාන්තාවක් . එම තරුණ ඉංජිනේරු ඉංජිනේරුවරයා මේ ජරා මනුස්සයට ලියපු ලිපිය පහත දක්වා ඇත

    10th November 2020.

    P.P.Wickramasinhe,
    Genaral Manager,
    Southern Provincial Road Development Authority,
    No 19,
    Lower dikson Road,
    Galle.

    Dear Madam,

    Regarding the resignation

    this is regarding my letter dated on 2.11.2020 which specified my resignation from southern provincial road development authority.
    I am a graduated engineer from government university. I have worked in a private sector for more than 4 years and after that I have joined to the government sector by joining to the SPRDA in 01.11.2019. My vision was to the something to this society and ultimately support to the country with my knowledge and ability.

    As I have already gave my resignation, it is because I do not like to work here any more and I feel pathetic to work here under pathetic and corrupted leadership. I have understood that I do not have any career development with this leadership and management and my work will not be productive to this country. Exactly under your leadership this is circumferences authority. When i was received transfer to the head office in 28th September 2020, I thought it is an urgent requirement and I have reported to the duty on very next day. (29.09.2020) . I was waiting accept the new job duties and I have waited more than 3 weeks to receive the duty. In 23.10.2020 I have received the new job duties.

    after waiting 3 weeks to receive my job duties, I have realized that my transfer was not urgent requirement and there is a special reason behind it. You and your management of this authority know how I worked and what are the achievements we are already obtained. I have introduced new methods to increase the revenue of the authority and I know that will ultimately help to country’ s growth. Also, we were able to reduce the cash outflow from the authority. Personally, when I am doing anything, I always try to do my job 100% right and I prefer higher productivity. Therefore, I was trying to develop the Laboratory and premix plant in order to maximize and output and increase revenue of the authority. I think you already know about it. But the said truth is you and management of this authority is corrupted and only think about their post and personal benefits and they don’ t want to develop this authority. I had strategic plants to develop the Laboratory and premix plant and we were gain good growth with the time and suddenly you have transferred me with no reason in order to stop the development of the Laboratory and premix plant. I know that, this is the main reason behind my transfer. Because you and your corrupted gang in this authority have lost the personal benefits because of my strategic working process and then you have decided to transfer me.
    However, sometimes I am happy about you because you were able to get a Decision by transferring me. Since my one-year experience in SPRDA, I have identified that you are a looser and you cannot get straight decision. For every works. You are acting only to protest your post in SPRDA also maintain corruption of your gang. There are lots of things to say about you and your management of the SPRDA and their corruption. But I just need to say do not waste people’ ‘s money of this country by working like this in a government body and begging is worth than working like this.

    But since you have working time in the future, I highly appreciate if you are willing straight decision and work toward the development of this country, Good luck.

    Thank you,
    Yours faithfully.

    xxxxxxx
    Engineer
    Southern Provincial Road Development Authority.
    Copy to-
    1. Dr. Willi Gamage, Governor, Southern Province – f.y.i
    2. Mr. R.C.De Zoysa, Chief Secretory , Southern Province – f.y.i
    3. Secretory, Southern Provincial Ministry of Education, Land & Land Development, Highways and Information – f.y.i
    4.Mr. M.M.K.M.Padmalal ,Superintend of Audit, Additional Auditor General Department – f.y.i
    5.Chaimen, SPRDA. – f.y.i
    6.Internal Auditor, SPRDA – f.y.i

  9. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ගණකාධිකාරිවරයා ආයතනයේ field officer කෙනෙක් නොවේ. ඒ උනාට ඔහු අංක SP_GU 2538 රජයේ වාහනය මාස ගනන් උදේ ඉඳලා හැන්දෑ වෙන තෙක් එක දිගට පැය දොළහකට වැඩියෙන් ගණකාධිකාරීවරයාගේ උපදෙස් අනුව කියමින් ධාවනය කරන්නේ කෙසේද? ඔය කිව්වේ ඉතාම චූටිම චූටි වංචාවකි. ඉදිරියේදී හොඳ හොඳ හොරකම් සාක්ෂි එක්ක හෙළි කරන්න පුළුවන් . එතකොට මේවා සේරම දැන දැනත් දකුණු පළාත් සභාවේ ප්‍රධාන ගණන් දීමේ නිලධාරියා විදියට කටයුතු කරන දකුණු පළාත් ප්‍රධාන ලේකම් සොයිසා තමන්ගේ තනතුරේ රාජකාරිය ඉටු කරනවා ද? ඔයා මහත්මයෝ රජයේ මුදල් රෙගුලාසි පිළිපදින්න දන්නෙ නැද්ද?

    හොරකම් සඳහා අප හිත දෙන අනිත් නඩය තමයි රජයේ විගණන දෙපාර්තමේන්තුවේ ගාල්ලේ සිටින නිලධාරී කණ්ඩායම.ඒ අයට මේ හොරකම් පෙනුනත් අහක බලාගෙන ඉන්නවා ඉඳලා හිටලා හොරකම් ගැන කිව්වම ඇවිත් විගණන විමසුම් දානවා. ඒවට උත්තර දුන්නත් එකයි නැතත් එකයි හොයන්නේ නෑ. උත්තර නොදුන් විමසුම් ගැන පස්සට හොයන්නෙත් නෑ. හොරු සමඟ සහයෝගයෙන් ප්‍රශ්න ඇති නොකර එකට රැලේ යනවා.

    අංක SP_GU 2538 රජයේ වාහනය මාස ගනන් උදේ ඉඳලා හැන්දෑ වෙන තෙක් එක දිගට පැය දොළහකට වැඩියෙන් ගණකාධිකාරීවරයාගේ උපදෙස් අනුව කියමින් ධාවනය කරලා. එහෙම කරන්නේ කෙසේද? යන්න හොයල බැලුවද? වැරදි කාරයින්ට එරෙහිව විනය පියවර ගන්න කියලා කවදාවත් විගණන විමසුම් දාලා තියේද ?

    දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සිදු වූ බරපතළ දූෂණ කිහිපයක් ගැන විස්තර පහත දක්වා ඇත.

    1. matara දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වූ පළාත් මාර්ග හා නිම නොවූ මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේදී රුපියල් මිලියන 14 ක ABC මිශ්‍ර ගල් සැපයීමේදී සිදුකර ඇති වංචාව .

    2.මෙම ව්‍යාපෘතියේ වැඩ Sub Contract ලබාදී ඇත. ඔවුන් විසින් කරන ලද වැඩ ප්‍රමාණයට වඩා වැඩියෙන් බිල්පත් වලට ඇතුලත් කර matara දිස්ත්‍රික් ලේකම්ගෙන් රජයේ මුදල් වැඩියෙන් ලබා ගැනීම .

    3. කොන්ත්‍රාත්කරුවන්ගේ නමට රුපියල් ලක්ෂ 35 ක චෙක්පත් ලියා වසර ගණනක් ළඟ තබාගෙන ගණකාධිකාරිවරයා විසින් සිදුකර ඇති චෙක්පත් වංචාව .

    4. කොන්ත්‍රාත්කරුවන්ට වැඩ සඳහා අත්තිකාරම් මුදල් ලෙසට රුපියල් මිලියන ගණනක් ලබාදී, ඒවා වසර ගණනක්ම අය නොකර සිදුකර ඇති සාපරාධි සාවද්‍ය මුදල් පරිහරණය.

    5. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ හිටපු සාමාන්‍යාධිකාරිවරයා වයස අවුරුදු 60 සම්පූර්ණවීමෙන් පසුවත් තනතුරේ තබාගෙන දීමනා ලෙසට වංචනිකව රුපියල් ලක්ෂ 13 මුදලක් ගෙවා තිබීම .

    6. දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ගේ නොසැලකිල්ල නිසා ගලබොඩ පිහිටි කාපට් නිෂ්පාදනාගාරය විනාශ වී ඇති බව අංක CSS/10/5/33/G/03(II0 දරන දකුණු පළාත් අභ්‍යන්තර විගනන දෙපාර්තමේන්තුවේ විගනන වාර්තාවකින් අනාවරණය කර තිබියදීත්, ඊට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව කිසිදු විනය ක්‍රියාමාර්ගයක් නොගෙන, සිදුවී තිබෙන අලාභය අය නොකර නිෂ්පාදනාගාරය විකුණා දමා දූෂණ වංචා යටපත් කිරීම.

    7.ආයතනයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මාර්ග හා පාලම් ධූරය සඳහා ස්ථිරව නිලධාරියෙක් පත්නොකර, ඒ සඳහා අඩු සුදුසුකම් ඇති නිලධාරියෙක් වැඩ බැලීමට යොදවා ගැනීම. මෙම නිලධාරියා අධිකාරියෙන් බාහිරව වෙනත් ආයතනයක සේවය කර ඇති වර්ෂ 2 කාලයකට වංචනික ලෙස වැටුප් වර්ධක ලබාදීම.

    8.දකුණු පළාත් ගිණුම්කාරක සභාවෙන් පත්කර ඇති සෝමසිරි අනු කමිටුව එම පළාත් සභාව විසුරුවා හැර ඇති 2019.04.10 දිනෙන් පසුව අහෝසි වී ඇති අතර, එකී කාලය තුළ අනු කමිටුව විසින් දකුණු පළාත් මාර්ග අධිකාරියේ සේවකයින් ඒ වන විට ලබාගෙන තිබුණු උසස්වීම් අහෝසිකර වැටුප් අඩු කර ගෙවීම.

    9.අංක SP_GU 2538 රජයේ වාහනය මාස ගනන් උදේ ඉඳලා හැන්දෑ වෙන තෙක් එක දිගට පැය දොළහකට වැඩියෙන් ගණකාධිකාරීවරයාගේ උපදෙස් අනුව කියමින් ධාවනය කරලා. එහෙම කරන්නේ කෙසේද? යන්න හොයල බැලුවද? වැරදි කාරයින්ට එරෙහිව විනය පියවර ගත්තද ?

    දකුණු පළාත් මාර්ග අධිකාරියේ සාමාන්‍යධිකාරී ඇයගේ හොර නඩේ සමග එකතුවී කරන රාජ්‍ය මුදල් අවභාවිතය,වංචා කිරීම් යටපත් කළ හැකිද? ඉහතින් දක්වා ඇත්තේ දූෂණවලින් 9 පමණි.

    මේ සියලු දූෂණ වංචා වලට වගකියන්න ඕන පුෂ්පා.

    දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්නවා. ඒවා ඒවා පිළිපදින්න ඕන කියලා ඔහු දන්නේද නෑ සාමාන්‍යධිකාරී දන්නෙත් නෑ. ඔවුන් දෙන්නා කිසිදු මුදල් රෙගුලාසියක් පිළිපදින්නේ නෑ.

    ආණ්ඩුකාර තුමනි මේ නිලධාරීන් සිදුකරන සහ සිදුකර ඇති දූෂණ වංචා මොනවාද යන්න ඔබ හොඳින්ම දනී. දැන් අපට ඔබතුමාගෙන් අහන්න තියෙන්නෙ මේවා අභ්‍යන්තර ගැටළු ද ? මත්පැන් පානය කරන ලද රියදුරන් කිහිපදෙනෙක් අල්ලාගෙන එම සිද්ධිය ඉදිරියට දමා දකුණු පළාත් මාර්ග අධිකාරියේ සාමාන්‍යධිකාරී ඇයගේ හොර නඩේ සමග එකතුවී කරන රාජ්‍ය මුදල් අවභාවිතය,වංචා කිරීම් යටපත් කළ හැකිද? ඉහතින් දක්වා ඇත්තේ දූෂණවලින් අටක් පමණි.

    රජයේ මුදල් රෙගුලාසි ගැන දන්නේ නැති ගණකාධිකාරිවරයෙක් දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ ඉන්නවා. ඒවා ඒවා පිළිපදින්න ඕන කියලා ඔහු දන්නේද නෑ සාමාන්‍යධිකාරී දන්නෙත් නෑ. ඔවුන් දෙන්නා කිසිදු මුදල් රෙගුලාසියක් පි පිළිපදින්නේ නෑ.දකුණු පළාත් සභාවේ භාණ්ඩාගාරයේ බලධාරියා විදියට සිටින ප්‍රධාන ලේකම් සොයිසා ඒවා ගැන හොයන්නේ නෑ.

    SPRDA කියන්නේ ඉංජිනේරු ආයතනයක්. ඒක මෙහෙය වන්න ඕන ඉංජිනේරුවරුන්. ඒත් ඔය කියන විදියට SPRDA රන් කරන්නෙ ගණකාධිකාරිවරයෙක්. ඉංජිනේරු කමටත් ලැජ්ජයි. ඔයිට වඩා හොඳයි වැඩ බැරිනම් අයින් වෙලා යන එක පව් නොදී.

Leave a Reply to wanura Cancel reply

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!