spot_img
spot_imgspot_img

බස්නාහිර පාසල් විවෘත කිරීම තවත් කල් යයි

පුවත්

විදෙස්

කොරෝනා වසංගතය හේතුවෙන් වසා දමා ඇති බස්නාහිර පළාත් පාසල් පෙබරවාරි මස 15 වැනි දින විවෘතකිරීමට ගෙන තිබූ තීරණය අත්හිටවූ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් පවසයි.

අමාත්‍යවරයා ඊයේ (09) කියා සිටියේ පෙබරවාරි 15 පාසල් විවෘත කිරීමට දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල තීරණය මත කටයුතු කරන බවයි. එසේ වුව ද එම තීරණය වෙනස් කළ බව අද (10) ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා පවසන්නේ අපොස සාමාන්‍ය පෙළ විභාගය අවසන් වූ පසු මාර්තු මස 15 වැනි දා දිවයිනේ සියලු පාසල් විවෘත කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!