නව මහාධිකරණ විනිසුරුවරුන් දෙොළාස් දෙනකුට පත්විම් ලිපි ප්රදානය කිරීම ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ අතින් අද (10) ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සිදුකෙරිණි
පහත නම් සඳහන් විනිසුරුවරුන් මහාධිකරණ විනිසුරුවරුන් ලෙස අභිනවයෙන් පත්කර ඇත.
- එන්.කේ.ඩී.කේ.අයි.නානායක්කාර මෙනවිය
- ආර්.එල්.ගොඩකවෙල මහතා
- ඩී.රාමකමලන් මහතා
- යූ.ආර්.වී.බී.රණතුංග මහතා
- එස්.එච්.එම්.එන්.ලක්මාලි මෙනවිය
- ඩී.ඩී.එන්.ආර්.ප්‍රේමරත්න මහතා
- ඩබ්ලිව්.ඩී.විමලසිරි මෙනවිය
- එම්එම්.එම්.මීහාල් මහතා
- මහී විජේවීර මහතා
- අයි.පී.ඩී.ලියනගේ මහතා
- ජේ.ට්‍රොට්ස්කි මහතා
- එන්.ජී. සුවන්දුරුගොඩඩ මහත්මිය