spot_img
spot_imgspot_img

දකුණේ ආණ්ඩුකාරවරයාට කොරෝනා

පුවත්

විදෙස්

දකුණු පළාත් ආණ්ඩුකාර විලී ගමගේට කොරෝනා ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මේ බව ආණ්ඩුකාර කාර්යලය ද තහවුරු කළේය.

ආණ්ඩුකාරවරයාගේ පුද්ගලික ලේකම්වරයා මීට පෙර කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීම හේතුවෙන් ආණ්ඩුකාරවරයා ඇතුළු ආණ්ඩුකාර කාර්යලයේ නිලධාරී නිලධාරිනියන් රැසක් නිරෝධායනයට යොමුකර තිබිණි. ආණ්ඩුකාරවරයාට කොරෝනා ආසාදනය වී ඇති බව අද (02) උදෑසන තහවුරු වී තිබේ.

හෙතෙම වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච්. රෝහලට යොමුකර ඇති බව ද සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!