-0.1 C
New York

Tag: zoysa

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

දකුණේ ප්‍රධාන ලේකම් රාජ්‍ය නිලධාරීන්ගේ මානව හිමිකම් උල්ලංඝනය කරයි. රජය බේරාගන්න නිලධාරීන්ගේ කට වැසිමේ තැතක්

දකුණු පළාත් සභාවේ සියලුම තනතුරුවල සේවය කරන නිලධාරීන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් දකුණු පළාත් ප්‍රධාන ලේකම් ආර්.සී. ද සොයිසා විසින් ඊයේ (28) සියලු...

ජාතික පුවත්තක ආරක්ෂක වාර්තාකරු රෝහලින් පැන යයි. පොලිසිය නිවසේ වහළින් බැස අල්ලාගනී

ජාතික ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටිය දී රෝහලෙන් පැනගොස් නිවසේ සැඟවී සිටිය දී වහළෙන් බැස අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට...

මහජන උද්ඝෝෂණ “අයුතු ජනරාශියක්” නොවේ. අධිකරණය පොලිසියට කියයි

ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට හිමිවන අයිතිවාසිකම් භාවිතා කරමින් රැස්වීම අයුතු ජන රාශියක් වන්නේ කෙසේදැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල ඊයේ (06) කොළඹ...

ගැබිනියන් දෙදෙනකු දරුවන් ද සමඟ අවසන් ගමන් යයි

කොරෝනා ආසාදනය වී සිටි ගැබිනියන් දෙදෙනකු දරුවන් දෙදෙනා සමඟ මියගොස් ඇතැයිි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ කොළඹ කෙසෙල්වත්තේ පදිංචි 38 හැවිරිදි කාන්තාවක් සහ මරදාන...

ගාල්ලේ ජනතාවගේ සෞඛ්‍ය අයිතිය අහිමි කරන GMOA කෙරුවාව

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ගාල්ල නගර සභා සීමාවේ පදිංචි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින අතර කොරෝනා මර්ධන කටයුතු ද දැඩි...

Recent articles

spot_img