-5.9 C
New York

Tag: yapanaya

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

දෙවි පුදට ගිය බැතිමතුන් පොලිසියෙන් හරවා යවයි

නිරෝධායන ඇඳිරිනීති නොතකා යාපනයේ නල්ලූර් කන්දසාමි කෝවිලේ බැතිමතුන්ගේ සහභාගීත්වයෙන් ඊයේ (05) පැවැත්වීමට ගිය වාර්ෂික පූජාව නවතා දැමීමට නිලධාරීන් 300කට වඩා යෙදවීමට සිදුවූ බව පොලිසිය...

යාපනයේ මිදිවලට දඹුල්ලේ දී ඉල්ලුම වැඩිවේ. එළවළු තොග මිල පහළ වැටේ

යාපනයෙන් ලැබුණු මිදි තොගවලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (06) හොඳ ඉල්ලුමක් ඇතැයි වෙළෙන්දෝ පවසති. හොඳ තත්වයේ පවතින මිදි කිලෝවක් රුපියල් 300.00ක මිලකට අළෙවි වන අතර...

නිරෝධායන නීති නොතකා අවමංගල්‍යය උත්සවයක් පැවැත්වෙයි

නිරෝධායන ඇඳිරිනීති සහ සෞඛ්‍ය උපදෙස් නොතකා අවමංගල්‍ය උත්සවයක් සඳහා විශාල පිරිසක් සහභාගී වීමේ සිද්ධියක් ඊයේ (04) යාපනයේ අච්චුවේලි ප්‍රදේශයෙන් වාර්තා විය. පසුගිය 02 වැනි දා...

බසයක් පෙරැළී 24ක් රෝහලේ

යාපනයේ කල්ලුණ්ඩායි ප්‍රදේශයේ දි අද (12) ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථයක් පෙරැළීයාමෙන් මගීන් 24 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව ‍මාණිප්පායි...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

තවත් ප්‍රදේශ කිහිපයක් අද (01) උදෑසන 6.00 සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙලෙස හුදකලා කළ...

දිස්ත්‍රික්ක 05ක අවදානම් ප්‍රදේශ 10ක් හුදකලා කරයි

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් අද (26) අළුයම සිට වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙනතුරු දිස්ත්‍රික්ක 05ක ප්‍රදේශ 10ක් හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම...

සංචරණ සීමා ඉවත්කරන විට හුදකලා කරන ප්‍රදේශ

සංචරණ සීමා හෙට (21) අළුයම 4.00ට ඉවත් කළ ද ඒ මොහොතේ සිට පහත සඳහන් ග්‍රාම නිලධාරී වසම් සහ ගම්මාන හුදකලා කරන බව කොවිඩ් 19...

එජාප මැරයෝ යාපනය පුස්තකාලය ගිනි තැබූ හැටි ඇසින් දුටු ගාල්ලේ සිරිමාන්න කියන කතාව (වීඩියෝ)

අදින් හරියටම වසර 40කට පෙරාතුව 1981 ජුනි මාසයේ 04 වැනි දා යාපනයට වෙනද වගේම හිරු පායා ආවා. එදා යාපනයේ දිස්ත්‍රික් සංවර්ධන සභා මැතිවරණය පැවැත්වෙන...

අද (05-21) සිට හුදකලා කළ ප්‍රදේශ

තවත් ප්‍රදේශ 09ක් හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කටයුතු කර තිබේ. ඒ අනුව දිස්ත්‍රික් තුනක කොරෝනා පැතිරීම සැළකිල්ලට ගනිමින් ‍හුදකලා...

ඊයේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

මෙරටින් වාර්තාවන දෛනික කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව පළමු වතාවට 1,000 ඉක්මවා ගිය ඊයේ (27)  දිනයේ දී වාර්තා වූ කොරෝනා ආසාදිතයන් සමස්ථ සංඛයාව 1,111ක් බව කොවිඩ්...

යාපනය නගරාධිපති අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි

යාපනය මහ නගර සභාවේ නගරාධිපති විශ්වලිංගම් මනිවන්නන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ පවසයි. අද (09) අලුයම ඔහු අත්අඩංගුවට ගෙන...

යාපනයේ කොරෝනා අවදානම තවත් ඉහළට

යාපනයේ කොරෝනා පැතිරීමේ අවදානම තවත් වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (27) දිනයේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 143 දෙනකු වාර්තා වී...

Recent articles

spot_img