-4.8 C
New York

Tag: usgs

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් වේ. ශ්‍රී ලංකාවට බලපෑමක් නෑ

ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයකට සුනාමි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ. ඉන්දුනීසියාවේ මවුමරේ නගරයේ සිට කිලෝ මීටර 112ක් ඈත මුහුදේ අද උදෑෂන 8.50ට පමණ සිදුව ඇති...

පකිස්තානයේ භූමිකම්පා දෙකක්, 20ක් පමණ මියගිහින්

පකිස්ථානයේ පැය දෙකක් ඇතුළත සිදුවූ භූමිකම්පා දෙකක් හේතුවෙන් 20කට අධික පිරිසක් මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ගලවාගැනීමේ අංශ...

ඕස්ට්‍රේලියාවේ ප්‍රබල භූමිකම්පා දෙකක් සිදුවෙයි

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයට ඊසාන දිශාවෙන් පිහිටි මවුන්ට් බුලර් නමැති ප්‍රදේශයේ ප්‍රබල භූමිකම්පා දෙකක් අද (22) අළුයම සිදුව ඇති බව ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනය...

ශ්‍රී ලංකාව ආසන්න ගිනිකොන දිග මුහුදේ සහ සුමාත්‍රා දූපත් අසළ යළි භූමිකම්පා

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින්  අද (06) සවස භූමිකම්පා දෙකක් සිදුව තිබේ. ඉන් එකක් ශ්‍රී ලංකාවට වඩාත් ආසන්නයෙන් අද රාත්‍රී 7.34ට සිදුව ඇති අතර අනෙක්...

නැගෙනහිර මුහුද යළි සෙළවෙයි

ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ අන්දමන් දූපත් හා නිකොබාර් දූපත් අසළ අද (06) දහවල් 1.49ට භූමිකම්පාවක් සිදුව තිබේ. ඇමෙරිකානු භූ විද්‍යා පර්යේෂණ ආයතනයට අනුව එහි විශාලත්වය...

ඉන්දියාවේ භූමිකම්පා දෙකක්

ඉන්දියාවේ අසාම් ප්‍රාන්තයේ අද (28) උදෑසන භූමිකම්පා දෙකක් සිදුව ඇතැයි ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කරයි. පළමු භූමිකම්පාව සිදුව ඇත්තේ අද උදෑසන 7.51 ට...

Recent articles

spot_img