-4.8 C
New York

Tag: stf

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

බොරැල්ලේ දේවස්ථානයකින් බෝම්බයක් හමුවෙයි

බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දේවස්ථාන භූමියක තිබී අත්බෝම්බයක් හමු වූ බව පොලිසිය කියයි. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම බෝම්බය සොයාගෙන ඇති අතර දේවස්ථානයේ සේවකයන්...

පොලිස් විශේෂ කාර්ය බලකායට මුල්වරට සහකාර පොලිස් අධිකාරිනියක් පත්වෙයි

පොලිස් විශේෂ කාර්ය බලකායේ මුල්ම කාන්තා සහකාර පොලිස් අධිකාරිනිය ලෙස එන්.ටී.එන්.කුමාරි උසස්වීම් ලැබුවාය. පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මේ බව...

බද්දේගම හිටපු මන්ත්‍රී, ගිනි අවි සමඟ අත්අඩංගුවට. පුතා ප්‍රදේශයෙන් පලා ගිහින්

ගිනි අවියක්, ජීව උණ්ඩයක් සහ රුපියල් ලක්ෂ 88ක මුදලක් සමඟ බද්දේගම ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි. පොලිස් විශේෂ කාර්ය බලකා නිලදාරීන්...

සිංහරාජ වනයට ගිය කතුන් දෙදෙනා දින දෙකකින් ‍ඇවිත් නෑ

එනසාල් කැඩීමට සිංහරාජ වනාන්තරයට ඇතුළු වූ කාන්තාවන් දෙදෙනකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ සූරියකන්ද අලුත්ඉල්ලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 39 සහ 40 වයස්වල...

ගාල්ලේ ඉඩමකට රිංගූ මැර පිරිසක් නිවැසියන් පැහැරගෙන නිවස ඩෝසර් කරලා

ගාල්ල දිසා අධිකරණයේ විභාග වෙමින් පවතින බෙදුම් නඩු තුනකට අදාල ඉඩමකට බලෙන් ඇතුළු වූ පිරිසක් එහි නිවැසියන් පැහැරගෙන ගොස් ඩෝසරයක් යොදා නිවසක් බිමට සමතලා...

අධිවේගී මාර්ගයේ වෑන් රථයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව සහ ගැලනිගම අතර දී ඊයේ (10) රාත්‍රී වෑන් රථයක් ගිනිගෙන මුළුමනින්ම විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. රථය ගිනිගන්නා අවස්ථාවේ එහි ගමන්කර...

මිරිහානේ සුපිරි නිවසකින් ගංජා වගාවක් අල්ලයි

මිරිහානේ, තලපත්පිටියේ නිවසක උඩුමහලේ වවා තිබූ ගංජා වගාවක් අද (11) අලුයම වටලා එම නිවසේ හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි. මෙලෙස අත්අඩංගුවට...

Recent articles

spot_img