-5.2 C
New York

Tag: srilanka

ගාල්ලේ ජනතාවගේ සෞඛ්‍ය අයිතිය අහිමි කරන GMOA කෙරුවාව

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ගාල්ල නගර සභා සීමාවේ පදිංචි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින අතර කොරෝනා මර්ධන කටයුතු ද දැඩි...

පිළිකා කාරක සහිත ‍විෂ පොල්තෙල් වෙළෙඳ පොළේ

පිළිකා ඇතිවීමට තුඩුදෙන විෂ වර්ගයක් ලෙස සැළකෙන ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් තොගයක් මෙරට වෙළෙඳ පොළට නිකුත් වී ඇතැයි මෙරට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු...

ගාල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපති ධූරයට බේරුවල මන්ත්‍රී පත්කරලා

ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලෙස බේරුවල දිස්ත්‍රික්කයේ පදිංචි පාර්ලිමේන්තු මන්ත්‍රී මර්ජාන් ෆලීල් පත්කර තිබේ. මෙම මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික...

ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්මත වෙයි

ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිලිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීම මිට සුළු මොහොතකට පෙර වැඩි ජන්ද...

වී අස්වැන්න සමඟ පාරට වැටුණු ගොවියෝ

පොළොන්නරුවේ ඇලහැර, වැළිකන්ද ප්‍රදේශවල ගොවීන්ට තම වී ඇස්වැන්න වේලාගත නොහැකිව ගැටලු රැසක් මතුව තිබේ. ඔවුන් පවසන්නේ වී අළෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේ දී තෙතමනය...

අලි දිය කෙළිති. මිනිස්සු පිස්සු කෙළිති. පෙර රජ දරුවන් මෙන් ජලයට වටිනාකමක් දෙමු

මේ සුන්දර ඡායාරූපයෙන් පෙනෙන්නේ ආසියානු අලි දෙදෙනකු ජල කෙළියේ යෙදී සිටින ආකාරයයි. වන අලින්ට ජලය අත්‍යාවශ්‍යය. ඒ ඔවුන්ගේ පානය සඳහා පමණක් නොවේ. ඔවුන්ගේ සංචරණයට...

ගාල්ල නගරයේ වැටී මියගිය පුද්ලයාට කොරෝනා. ප්‍රශ්න ගොඩක් මතුවෙයි

ගාල්ල නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට ඊයේ (21) මියගොස් සිටිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි තහවුරු...

කෙසෙල් ගෙඩියක් නිසා ජීවිතයක් අහිමිවෙයි

කෙසෙල්ගෙඩියක මිල වැඩි යැයි කියමින් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හෝටල් සේවකයකු මියගොස් ඇතැයි කුරුණෑගල පොලිසිය පවසයි. මෙලෙස මයිගොස් ඇත්තේ කුරුණෑගල පැරකුම්බා වීදියේ හෝටලයක සේවකයෙකි. එම...

රන්ජන්ගේ ඉල්ලීම ඉවතට

අධිකරණයට අපහාස කළ සිද්ධියක් සම්බන්ධයෙන් සිර දඬුම් නියම වී සිටින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක විසින් නීතිඥයකුගේ මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද මෝසමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද...

අධිවේගයට ආ හඳුන් දිවියාට දිවි අහිමිවෙයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ අතර 22 වැනි කිලෝමීටර කණුව අසළ දී හඳුන් දිවියකු වාහනයක ගැටී මියගොස් සිටිනු දැකිය හැකිවිය. ශ්‍රී ලංකාවේ සිටින බළල්...

පස්සර අනතුරේ ටිපර් රියදුරා අත්අඩංගුවට ගනී

පස්සර දී බස් රථයක් පෙරැළී යන අවස්ථාවේ එම මාර්ගයේ බසය ඉදිරියට පැමිණෙමින් තිබූ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

දේවානි එළවන්න ඇමතිවරුන්ගෙන් යෝජනා (වීඩියෝ)

ගම්පහ දිස්ත්‍රික්කයේ ජීවනෝපාය සංවර්ධන කමිටු රැස්වීමේ දී වන රක්ෂිතයකින් ඉඩම් ලබාගෙන ඒවා වන්දි වශයෙන් පිරිනැමීමේ යෝජනාවකට ගම්පහ දිස්ත්‍රික් දිසා වන නිලධාරිනී දේවානි ජයතිලක විරුද්ධව...

Recent articles

spot_img