8.2 C
New York

Tag: sri lanka

“විරෝධතාවයට බාධා එපා” – විශේෂඥ වෛද්‍යවරු කියති

රටේ ඇති ආර්ථික අර්බුදයට එරෙහිව දේශපාලන හෝ ජාති ආගම් බේදයකින් තොරව අරගල කරන ජනතාවගේ විරෝධතාව රාජ්‍ය විරෝධී හෝ අන්තගාමී කොටස්වල ක්‍රියාවක් යැයි ආණ්ඩුව විසින්...

තවත් මන්ත්‍රීවරු පිරිසක් ස්වාධීන වෙති ?

ආණ්ඩුවේ තවත් මන්ත්‍රීවරු කණ්ඩායමක් ස්වාධීනවීමට තීරණය කර ඇති බැවින් 113 ක බහුතරය රඳවාගැනීම වත්මන් ආණ්ඩුවට බරපතල ගැටලුවක් බව ස්වාධීන වූ මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා...

ගාලු මුවදොර පිටියේ අලුත්ම තත්වය

ගාලු මුවදොර පිටියේ ඊයේ (09) ආරම්භ වූ ආණ්ඩුවට විරෝධය දැක්වීමේ හා ජනාධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස බලකිරීමේ උද්ඝෝෂණය මේ වනවිට නොනවතින අරගලයක් බවට පත්ව තිබේ....

“ජනාධිපති සමඟ සාකච්ඡාවේ වැදගත්කමක් නෑ. එතුමා එකඟ නෑ” – වාසු

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමඟ කළ සාකච්ඡාවේ විශේෂ වැදගත්කමක් නැති බවත් අන්තර්වාර පාලන රජයක් පත්කිරීමට ජනාධිපතිවරයා එකඟ කරගත නොහැකි වූ බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර...

ත්‍රී රෝද රථයක් සැඩ පහරට හසුවෙයි. රියදුරා මරුට

ඉංගිරියේ මෙනේරිගම, ඉඳිකටු හන්දිය සපත්තුපාලම මතින් ගමන් කරමින් තිබූ ත්‍රී රෝද රථයක් අද (10) සැඩ පහරට හසුව ගසාගෙන යාමෙන් එහි රියදුරා මියගොස් ඇතැයි පොලිසිය...

ජනාධිපති හා ස්වාධීන වූ මන්ත්‍රීවරු 41 අතර විශේෂ හමුවක් ?

පවතින අර්බුදකාරී තත්වය හමුවේ මේ වනවිට ආණ්ඩුවෙන් ඉවත්ව පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව ප්‍රකාශ කර ඇති මන්ත්‍රීවරු 41 දෙනා සමඟ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ...

සඟවාගෙන සිටි ලිට්‍රෝ ගෑස් තොගයක්, දිස්ත්‍රික් ලේකම් මැදිහත් වී බෙදා දෙයි

හැටන් නගරයේ ලිට්‍රෝ ගෑස් අළෙවි නියෝජිතයකු විසින් සඟවාගෙන සිටි ගෑස් සිලින්ඩර තොගයක් දිස්ත්‍රික් ලේකම් විසින් පොලිසියේ ද මැදිහත්වීමෙන් බෙදා දී තිබේ. අලෙවි නියෝජිතයා වෙත ගෑස්...

නෙළුවේ දී කුඩා දරුවෙක්, දොළකට බිලිවෙයි

නෙළුව ඇඹලෙගෙදර මාර්ගය හරහා වැටී ඇති දොළ පාරකින් එගොාඩ වීමට ගිය 08 හැවිරිදි දරුවෙක් දියේ ගසාගෙන ගොස් මියගිය බව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ඇඹලෙගෙදර...

අගමැති ඉම්රාන්ට ධූරය අහිමිවෙයි

පාකිස්තාන අගමැති ඉම්රාන් ඛාන් හට සිය ධූරය අහිමිවී තිබේ. ඔහුට එරෙහිව පැවැති විශ්වාසභංගය වැඩි ඡන්ද ගණනකින් සම්මත වීම හේතුවෙන් ඔහුට මෙලෙස සිය ධූරය අහිමිවිය....

ගුවන් යානයක් දෙකට කැඩෙයි

හදිසි ගොඩබෑමක් අතරතුර ගුවන්යානයක් අනතුරට ලක්ව දෙකට කැඩී ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මේ අනතුර සිදුව ඇත්තේ කොස්ටාරිකාවේ අගනගරය වන සැන් ජෝස්හි ජුවාන් සන්ටමරියා...

රට හැරදමා යන පිරිස කිහිප ගුණයකින් වැඩි වෙලා

විදේශ ගතවීමේ බලාපොරොත්තුවෙන් විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම සඳහා ආගමන විගමන දෙපාර්තමේන්තුවට පැමිණෙන තරුණ තරුණියන් සංඛ්‍යාව වෙනත් වසරවලට සාපේක්ෂව 30% - 40% ත් අතර ප්‍රමාණයකින්...

පොළී අනුපාත ඉහළ දැමීමෙන් සිදුවන දේ දැනගන්න

මහ බැංකු අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ රාජකාරී ආරම්භ කිරීමත් සමඟ සිදුකළ පළමු කාරයයක් වන්නේ මෙරට ප්‍රතිපත්තිමය පොළී අනුපාතිකය ඉහළ දැමීමයි. ආර්ථික විශේෂඥයන් පවසන්නේ පොළී...

Recent articles

spot_img