1.7 C
New York

Tag: sri lanka

කරාපිටියේ ඉන්ධන නැතිව, මහ මඟ වසා උද්ඝෝෂණයක්

ගාල්ලේ කරාපිටිය ඉන්ධන පිරිවුම් හළේ ඉන්ධන නොමැතිවීම හේතුවෙන් අද (17) උදෑසන එහි ඉන්ධන බලාපොරොත්තුවෙන් සිටි ජනතාව මාර්ගය හරස්කර මේ මොහොතෙ විරෝධතාවක් ආරම්භ කර තිබේ. ඔවුන්...

“අරගලකරුවන්ට හිරිහැර කළොත් බලාගෙනයි” – නීතිඥ සංගමය රජයට අනතුරු අඟවයි

ආණ්ඩුවට එරෙහිව සාමකාමී විරෝධතා පවත්වන පුද්ගලයන්ට පහරදීම, ඔවුන්ට බාධා කිරීම නීතියට පටහැනි බවත් එලෙස ක්‍රියාකළහොත් නීතිඥයන් ඒ පිළිබඳ ජාත්‍යන්තරයට පවා පැමිණිලි කරන බව ද...

කොටස් වෙළෙඳ පොළ ඉදිරි සතියේ වසා දමයි

රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නතරකිරීමට ශ්‍රී ලංකා විනිමය සුරැකුම් කොමිෂන් සභාව තීරණය කර ඇත. එම කොමිසම නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින්නේ...

“අලුත් වීදුරුවට පරණ වයින්” ඇමති මණ්ඩලය සඳුදා පත්කරයි

නව අමාත්‍යවරුන් ලබන 18 වැනි සඳුදා දිවුරුම් දෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මුදල් අමාත්‍යවරයා, මහබැංකු අධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා...

ගාල්ල නගරයේත් “නොනවතින අරගලයක්” ඇරඹේ

කොළඹ ගාලු මුවදොර පිටිය අසළ ඉදිකර ඇති "GotaGo ගම" අඛණ්ඩ අරගල භූමියට සහාය දැක්වීමක් ලෙස අද (15) ගාල්ලේ ද නොනවතින අරගලයක් ආරම්භ කෙරිණි. ගාල්ල බස්...

ගෝඨාගෝ ගමේ දී අදහස් දැක්වූ පොලිස් සැරයන්ට ඇප

ගෝඨාගෝ ගම පරිශ්‍රයේ දී රජයට එරෙහි ප්‍රකාශයක් කළැයි කියමින් කඩිනම් විනය පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද...

බැසිල්ට කොරෝනා

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ කොරෝනා ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා ආසාදිත බව තහවුරු කරගැනීමෙන් පසු ඔහු කොළඹ පුද්ගලික රෝහලට...

Litro සමාගමෙන් ගසා කෑ හැටි කියමින්, සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් එම තනතුරෙන් ඊයේ (14) සිට ඉල්ලා අස්වී තිබේ. ඔහු ජනාධිපතිවරයාට යැවූ ලිපිය මගින්...

ගෝල්ෆේස් අරගලයට ශක්තියක් වෙමින් රටපුරා නගරවල අරගල බිම්- දර්ශන තන්ත්‍රීගේ

ගෝල්ෆේස් අරගලබිම තනි නොකරමින් ගොල්ෆේස් යාමට අපහසු ජනතාව වෙනුවෙන් තම නගරයට පැමිණ අරගලයට ශක්තියක් වන්නට රටපුරා අරගල බිම් නිර්මාණය කරන බව සිවිල් පුරවැසි අරගල...

රටම බංකොලොත් වෙද්දී, ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි ගණනක ගනු දෙනුවක

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබේ. ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබිය දී මෙලෙස ගුවන්...

විරෝධතාවේ නිරත සරසවි සිසුන්ට පහරදුන්, මන්ත්‍රී රිමාන්ඩ් (වීඩියෝ ඇත)

කිරිබත්ගොඩ නගරයේ විරෝධතාක නියැළී සිටි කැලණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට මහර වැඩබලන...

අරගලයට ආ පොලිස් පොලිස් සැරයන් ගැන, පොලිසිය කියන කතා

ගෝඨාගෝ ගම පැවැත්වෙන ජනතා විරෝධයට එක්වෙමින් ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් අද පොලිස් මාධ්‍ය...

Recent articles

spot_img