4.6 C
New York

Tag: rohal

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ගාල්ල‍ේ පුද්ගලික රෝහලක දොස්තර ලොක්කෙක් සේවිකාවන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලයි

ගාල්ල නගරයේ පිහිටි පුද්ගලික රෝහලක සාමාන්‍යාධිකාරීවරයා ලෙස කටයුතු කරන වෛද්‍යවරයකු තමන්ගෙන් ලිංගික අල්ලස් ඉල්ලා සිටින බවත් එයට විරෝධය දැක්වූ විට වෙනත් දුර බැහැර ප්‍රදේශයකට...

බීමත්ව අනතුරට ලක්වූ පොලිස් නිලධාරියා කරාපිටිය රෝහලේ දී යකා නටයි

බීමතින් අනතුරට ලක්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිසියක නිලධාරියකු ඊයේ (09) කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කළ විට වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ රාජකාරියට පවා හිරිහැරවන...

ගාල්ල‍ේ ගැබිණියකගේ බිළිඳා උපතේදී මියයයි. මවට කොරෝනා

කොරෝනා ආසාදනය වී සිටි කාන්තාවක විසින් බිහිකළ බිළිඳකු උපදින විටම මියගොස් සිටි බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

පුත්තලම රෝහලේ ගැටුමක්. හතර දෙනකු රෝහල්ගත කරයි

පුත්තලම රෝහලේ දී පීසීආර් පරීක්ෂණ කරගැනීමට පැමිණි පරිසක් හා ආරක්ෂක නිලධාරීන් අතර ඇතිවූ බහින්බස් වීමක් ගැටුමක් දක්වා දුරදිග ගොස් 04 දෙනකු තුවාල ලබා රෝහලට...

කරාපිටිය මෝචරියේ දින 04ක දී කොරෝනා මරණ 32ක්. වැඩිපුරම නිවෙස්වල මියගිය අය

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ගලයන් 32කගේ මළ සිරුරු කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට ගත වූ දින 04ක කාලයේ දී ලැබී තිබූ බව වෛද්‍යවරු...

දැඩි සත්කාර ඒකකත් උපරිමයට ඇවිත්. ඉතිරිව ඇත්තේ ඇඳන් 25යි

මෙරට රෝහල්වල කොරෝනා ආසාදිත රෝගීන් සඳහා වෙන්කරන ලද දැඩි සත්කාර ඒකකයන් හි අද (16) උදෑසන වනවිට ඉතිරිව ඇත්තේ ඇඳන් 25ක් පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශ...

දකුණෙන් ආසාදිතයන් අද 1,200 ආසන්නයේ. වැඩිම මාතරින්

දකුණු පළාතෙන් තවත් කොරෝනා ආසාදිතයන් 1,192ක් වාර්තා වී ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාා වී ඇත්තේ අද (13) උදෑන...

“ආසාදිත වුණත් වැඩට එන්න” – සෞඛ්‍ය සේවකයන්ට උපදෙස් ලැබීමට නියමිතයි

කොරෝනා ආසාදනය වුව ද තම රාජකාරීවල යෙදීමට සෞඛ්‍ය සේවකයන්ට ඉදිරියේ දී සිදුවනු ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. දැනට රෝහල්වල උපරිම ධාරිතාව ඉක්මවා තිබීමත් කොරෝනා...

රට අගුළු නොදැමුවොත් සෞඛ්‍යයත්, ආර්ථිකයත්, ජීවිතත් විනාශයි

කොරෝනා ව්‍යාප්තිය අඩුකර රටේ ජනතාවගේ ජීවිත බේරාගැනීමටනම් අවම වශයෙන් සති කිහිපයකට හෝ රට අඟුළු දැමීම අත්‍යාවශ්‍ය බවත් එසේ නොවුණහොත් මහා විනාශයක් කරා රට ඇදී...

දකුණේ දෛනික ආසාදිතයන්ගේ සීඝ්‍ර වැඩිවීමක්

දකුණු පළාතෙන් අද (07) උදෑසන 9.00 ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 790 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය...

“සංචරණය සීමා නොකර කොරෝනා පාලනය කළ නොහැකියි” – වෛද්‍යවරු කියති

දැනට රට පුරා සීඝ්‍රයේ පැතිරයන කොරෝනා වසංගත තත්වය පාලනය කරගැනීමට නම් සංචරණ සීමා පැනවීම අත්‍යාවශ්‍ය බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා...

රෝහල් කණිෂ්ඨ කාර්ය මණ්ඩල අද සහ හෙට ලෙඩ නිවාඩු

සියලුම රෝහල් කණිෂ්ඨ කාර්යමණ්ඩලඅ ද (03) සහ හෙට (04) අසනීප නිවාාඩු වාර්තා කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී තිබේ. ඒකාබද්ධ සෞඛ්‍ය සේවා සංගමයේ ප්‍රධාන ලේකම් ටැම්පිටියේ...

Recent articles

spot_img