-5.9 C
New York

Tag: river

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

සිරිපා වන්දනාව අතරමඟ කළු ගඟේ දිය නෑ දරුවකු ඇතුළු තිදෙනකු මරුට

පලාබද්දල ප්‍රදේශයේ දී කළු ගඟේ දිය නෑමට ගිය වයස අවුරුදු 12ක දරුවකු ඇතුළු තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. ඔවුන් සිරිපා වන්දනාවේ යන අතරතුර දියනෑමට ගොස්...

ආපදා මරණ දෙකක් ගාල්ලෙන් හා කෑගල්ලෙන්

ආපදා තත්ත්වය හේතුවෙන් මේ වනවිට දෙදෙනකු මියගොස් ඇතැයි ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. කෑගල්ලේ තෝලංගමුව ගස්නාව ප්‍රදේශයේ නිවාස දෙකක් මතට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් තුවාල...

අඹන් ගඟ ඉවුරු වනසන මහා වැලි ජාවාරමක්

අඹන්ග‍ඟේ ඉවුර කපා වැලි විකිණීමේ මහා පරිමාන ජාවාරමක් සිදුවන බව අනාවරණය වී තිබේ. මේ පිළිබඳ සොයා බැලීමට රාජ්‍ය නිලධාරීන් සමඟ එහි යන වටත් ජාවාරම්කරුවන් තම...

Recent articles

spot_img