-5.2 C
New York

Tag: richmond

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

රිච්මන්ඩ් විදුහලට මාස 15ක දී විදුහල්පතිවරු තිදෙනෙක් එයි. අලුත් ම විදුහල්පති මෙන්න

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට නව ස්ථිර විදුහල්පතිරවයකු නැවත පත්කර තිබේ. වසර දෙකකට අඩු කාලයක දී එම විද්‍යාලයට පත්ව ආ දෙවැනි ස්ථිර විදුහල්පතිවරයා වන අතර තුන්වැනි...

චරිත් අසලංක ශ්‍රී ලංකා උප නායකත්වයට

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ උපනායකත්වයට චරිත් අසලංක පත්කර තිබේ. මෙතෙක් උපනායකයා ලෙස කටයුතු කළ ධනංජය ද සිල්වා සිම්බාබ්වේ තරඟාවලියට ක්‍රීඩා කරන්නේ නැත. ගාල්ල රිච්මන්ඩ්...

රිච්මන්ඩ් ආදි සිසුවෙක් රටේ ඉහළම පරිපාලන තනතුරකට ?

මෙතෙක් ජනාධිපති ලේකම් ලෙස කටයුතු කළ පී.බී.ජයසුන්දර ජනාධිපති ලේකම් ධූරයන් අද (14) සමුගත්තේය. ඒ සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයේ දී සමුදීමේ උත්සවයක් ද පැවැත්වූ බව...

රිච්මන්ඩ් ක්‍රීඩකයෝ දකුණේ ජයකෙහෙළි නංවති

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කළ සත් සාමාජික රග්බි තරඟාවලියෙය් දකුණු පළාත් ශූරතාව දිනාගැනීමට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයීය කණ්ඩායම ඊයේ (31) සමත්විය. මෙම තරඟාවලියේ දකුණු...

වනිඳු හසරංග, ජාත්‍යන්තර T-20 ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

ජාත්‍යන්තර ක්‍රිකට් කවුසිලය විසින් පවත්වනු ලබන ජාත්‍යන්තර ක්‍රිකට් සම්මාන ප්‍රදානෝත්සවයේ දී වසරේ T-20 ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශිත නම් අතරට වනිඳු හසරංග තේරී ඇත. ඔහුට අමතරව...

පාඩම් නොකරනවායැයි උරණ වූ තාත්තා‍ගේ කොසු පහරින් පුතා මරුදකී

ඔන්ලයින් අධ්‍යාපන කටයුතුවල යෙදෙන බව හඟවමින් පරිගණක ක්‍රීඩාවක නිරතවී සිටි පුතකු පියාගෙන් පහරකෑමෙන් මියගොස් ඇතැයි ගාල්ල ‍මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ රිච්මන්ඩ් විද්‍යාලයේ 11...

ජංගම දුරකථනයක සටහන් වූ දුම්රිය අනතුර (වීඩියෝ සහිතයි) එක් අයකුට බරපතලයි

මාතර සිට කොළඹ බල ධාවනය වෙමින් තිබූ දුම්රියක අද (11) සවස පැජරෝ රථයක් ගැටීමෙන් එහි ගමන්ගත් පුද්ගලයකු බරපතල තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්...

රිච්මන්ඩ් විද්‍යාලයේ මුල් පුටුව රිච්මන්ඩ්වරයකුට

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ පුරප්පාඩු වී ඇති විදුහල්පති තනතුරේ වැඩ බැලීම සඳහා රිච්මන්ඩ් විද්‍යාලයේ ම ආදි සිසුවකු වන නිලූක දිල්රුක් වීරසිංහ පත්කර තිබේ. 1996 වර්ෂයේ දී...

රිච්මන්ඩ් – නාලන්ද විදුහල්පති පොරය හා පාසලේ දේශපාලනය

රිච්මන්ඩ් විද්‍යාලය මෙරට ප්‍රධාන පෙලේ ‍ජාතික පාසලකි. රටේ වත්මන් අගමැති හිටපු ජනාධිපති ඇතුළු දේශපාලන බල පුළුවන්කාරයන් රැසක් අධ්‍යාපනය ලැබූ පාසලක් ලෙස රිච්මන්ඩ් විද්‍යාලයට මෙරට...

රිච්මන්ඩ් විදුල්පති මාරුවෙන් හෙළිවන්නේ අධ්‍යාපන ප්‍රතිපත්තියේ නිරුවත ද ?

ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ විදුහල්පති තිලක් වත්තුහේවා තවත් දින කිහිපයකින් කොළඹ නාලන්දා විද්‍යාලයේ විදුහල්පතිවරයා ලෙස රාජකාරී භාරගැනීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි. වත්මන් විදුහල්පති...

රිච්මන්ඩ් ඉතිහාසය වෙනස් කළ ලේඛකයා දිවි ගමන නිමා කරයි

ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය පිළිබඳ Forgotten History of Richmond College නම් ආන්දෝලනාත්මක කෘතියක් රචනා කළ ආනන්ද ඩයස් ජයසිංහ අභාවප්‍රාප්ත විය. කලක් රෝගාතුරව සිටි ඔහු මෙරට කතෝලික...

මහින්දය ඇතුළු පාසල්වලට විදුහල්පති පත්වීම් අධ්‍යාපන ලේකම්ගේ ලාච්චුවේ හිරවෙලා

ගාල්ල මහින්ද විද්‍යාලය, කොළඹ ඉසිපතනවිද්‍යාලය ඇතුළු පළමු ශ්‍රේණියේ ජාතික පාසල් 06ක් පත්කර ඇති ස්ථිර විදුහල්පතිවරුන්ට පත්වීමේ ලිපිය ලබාදීම අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දිගින් දිගටම ප්‍රමාද...

Recent articles

spot_img