-5.2 C
New York

Tag: rata

අරගලයට ගිය පෙළපාළියට පොලිසිය පහර දෙයි

ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම වෙත පැමිණි අරගලකරුවන් පිරිසක් පා ගමනින් ජනාධිපති මන්දිරය දෙසට යාමට උත්සා ගැනීම හේතුවෙන් එම පිරිසට පොලිසිය අද (27) සවස...

බහුජාතික සමාගම් විසින් විනාශ කළ, අපේ සබන් කර්මාන්තය

සබන් යනු නැතිවම බැරි ද්‍රව්‍යයකි. සබන් මිල අධික ලෙස ඉහළ යනු ඇතැයි කියවුණු ප්‍රචාරයක් හේතුවෙන් පසුගිය දිනවල තොග පිටින් සබන් එකතුකරගත් ආකාරය ද දක්නට...

සෞඛ්‍ය සේවකයන්ට විශේෂ නිවාඩු ලැබෙයි. කැපූ දීමනා ලබන මාසයේ වැටුපට

ඉන්ධන අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය සේවකයන් රාජකාරී සඳහා පැමිණීමේ දී විශේෂ නිවාඩු දින ලැබෙන ආකාරයේ වැඩපිළිවෙළක් සැකසීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර ඇත. ඒ අනුව සෞඛ්‍ය සේවයන්ට...

විදුලි බිල කිහිප ගුණයකින් වැඩි වෙයි

ඉදිරි දිනවල දී විදුලි ගාස්තු සංශෝධනය කරන බවත් මේ හේතුවෙන් විදුලි බිල තුන් හතර ගුණයකින් වැඩි වනු ඇති බවත් විදුලි බල හා බලශක්ති අමාත්‍ය...

මැති ඇමතිලා ජලයට පොලු තියපු හැටි

ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලයට පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු විසින් රුපියල් කෝටි 02කට ආසන්න මුදලක් ගෙවීම පැහැර හැර ඇති අතර එම මැති ඇමතිවරු සංඛ්‍යාව 85...

ලොව ඉහළම ස්වභාව විද්‍යා සම්මානය ශ්‍රී ලාංකිකයකුට

ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය ලොව වෙනත් කිසිදු රටකට දෙවැනි නොවන තත්වයක ඇතැයි පර්යේෂණ රැසකින් තහවරු කළ ආචාර්ය රොහාන් පෙතියගොඩට ස්වභාව විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගය...

“පත්තර මහ ගෙදර” පත්තර නවතී

ශ්‍රී ලංකාවේ පුවත්පත් කලාව වෙනුවෙන් අසීමිත දායකත්වක් සැපයූ පත්තර මහගෙදර ලෙස හඳුන්වන “ලේක්හවුස් ආයතනය” විසින් මෙතෙක් මුද්‍රණය කරන ලද පත්තර 05ක් තවදුරටත් මුද්‍රණය කිරීම...

අටළුගම 09 හැවිරිදි දැරියක් අතුරුදන්

බණ්ඩාරගම, අටළුගම පදිංචිව සිටි වයස අවුරුදු 09ක දැරියක් අතුරුදන්ව ඇතැයි බණ්ඩාරගම පොලිසිය පවසයි. මොහොමඩ් අක්‍රම් ෆාතිමා අයේෂා නමැති මෙම දැරිය නිවසට ආසන්නයේ පිහිටා ඇති වෙළෙඳ...

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද තත්වය

කොළඹ කොටස් වෙළෙඳ පොළ අද  (27) දිනයේ ගනුදෙනු 17,079 සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,567 වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 04කින් ඉහළ...

සිසුවකුට විභාගය අහිමිකළ, අම්බලන්ගොඩ පොලිසිය

මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂයයට පෙනී සිටින තරුණයකු විභාගයට පෙර දින (මැයි 26) අත්අඩංගුවට ගෙන විභාගය පැවැත්වෙන 27 වැනි දින අධිකරණයට ඉදිරිපත්...

නොරෝච්චෝලේ අක්‍රියවීමට ආසන්නයේ ? විදුලි අර්බුදය තවත් දරුණු වෙයි

නිසි පරිදි නඩත්තු නොකිරීම හේතුවෙන් නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය ඇණහිටීමේ විශාල අවදානමක් ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවන්ගේ සංගමය පවසයි. බලාගාරයේ දෙවැනි සහ තුන්වැනි ජනන යන්ත්‍රවල...

මහ බැංකුවට අහිමි වූ කාය වර්ධන උපදේශක

ශ්‍රී ලංකා මහ බැංකුවට කාය වර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීම වහාම නතර කරන ලෙස අගමැති රනිල් වික්‍රමසිංිහ අද (26) නියෝග කළේය. රටේ විශාල මූල්‍ය අර්බුදයක් තිබිය...

Recent articles

spot_img