Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
TAG
rata.lk
පුවත්
ගාල්ලේ ජනතාවගේ සෞඛ්‍ය අයිතිය අහිමි කරන GMOA කෙරුවාව
Editor Rata
-
March 26, 2021
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ගාල්ල නගර සභා සීමාවේ පදිංචි ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින් සිටින අතර කොරෝනා මර්ධන කටයුතු ද දැඩි...
පුවත්
පිළිකා කාරක සහිත විෂ පොල්තෙල් වෙළෙඳ පොළේ
Editor Rata
-
March 24, 2021
පිළිකා ඇතිවීමට තුඩුදෙන විෂ වර්ගයක් ලෙස සැළකෙන ඇෆ්ලටොක්සීන් අඩංගු පොල්තෙල් තොගයක් මෙරට වෙළෙඳ පොළට නිකුත් වී ඇතැයි මෙරට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන කැඳවුම්කරු...
පුවත්
ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාව සම්මත වෙයි
Editor Rata
-
March 23, 2021
ජිනීවා මානව හිමිකම් මණ්ඩලයේ 46 වන සැසිවාරයට ඉදිරිපත් කර ඇති ශ්‍රී ලංකාව පිලිබඳව යෝජනාව සම්බන්ධයෙන් වන ජන්ද විමසීම මිට සුළු මොහොතකට පෙර වැඩි ජන්ද...
පුවත් විශේෂ
වී අස්වැන්න සමඟ පාරට වැටුණු ගොවියෝ
Editor Rata
-
March 22, 2021
පොළොන්නරුවේ ඇලහැර, වැළිකන්ද ප්‍රදේශවල ගොවීන්ට තම වී ඇස්වැන්න වේලාගත නොහැකිව ගැටලු රැසක් මතුව තිබේ. ඔවුන් පවසන්නේ වී අළෙවි මණ්ඩලය වී මිලදී ගැනීමේ දී තෙතමනය...
පුවත්
අලි දිය කෙළිති. මිනිස්සු පිස්සු කෙළිති. පෙර රජ දරුවන් මෙන් ජලයට වටිනාකමක් දෙමු
Editor Rata
-
March 22, 2021
මේ සුන්දර ඡායාරූපයෙන් පෙනෙන්නේ ආසියානු අලි දෙදෙනකු ජල කෙළියේ යෙදී සිටින ආකාරයයි. වන අලින්ට ජලය අත්‍යාවශ්‍යය. ඒ ඔවුන්ගේ පානය සඳහා පමණක් නොවේ. ඔවුන්ගේ සංචරණයට...
පුවත්
ගාල්ල නගරයේ වැටී මියගිය පුද්ලයාට කොරෝනා. ප්‍රශ්න ගොඩක් මතුවෙයි
Editor Rata
-
March 22, 2021
ගාල්ල නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට ඊයේ (21) මියගොස් සිටිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි තහවුරු...
පුවත්
කෙසෙල් ගෙඩියක් නිසා ජීවිතයක් අහිමිවෙයි
Editor Rata
-
March 22, 2021
කෙසෙල්ගෙඩියක මිල වැඩි යැයි කියමින් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හෝටල් සේවකයකු මියගොස් ඇතැයි කුරුණෑගල පොලිසිය පවසයි. මෙලෙස මයිගොස් ඇත්තේ කුරුණෑගල පැරකුම්බා වීදියේ හෝටලයක සේවකයෙකි. එම...
පුවත්
රන්ජන්ගේ ඉල්ලීම ඉවතට
Editor Rata
-
March 22, 2021
අධිකරණයට අපහාස කළ සිද්ධියක් සම්බන්ධයෙන් සිර දඬුම් නියම වී සිටින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක විසින් නීතිඥයකුගේ මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද මෝසමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද...
පුවත්
අධිවේගයට ආ හඳුන් දිවියාට දිවි අහිමිවෙයි
Editor Rata
-
March 22, 2021
දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගැලනිගම හා දොඩංගොඩ අතර 22 වැනි කිලෝමීටර කණුව අසළ දී හඳුන් දිවියකු වාහනයක ගැටී මියගොස් සිටිනු දැකිය හැකිවිය. ශ්‍රී ලංකාවේ සිටින බළල්...
පුවත්
පස්සර අනතුරේ ටිපර් රියදුරා අත්අඩංගුවට ගනී
Editor Rata
-
March 21, 2021
පස්සර දී බස් රථයක් පෙරැළී යන අවස්ථාවේ එම මාර්ගයේ බසය ඉදිරියට පැමිණෙමින් තිබූ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
1
...
205
206
207
Page 207 of 207
Latest news
නෙළුව පාරේ අනතුරකින්, කතුන් දෙදෙනකුට දිවි අහිමි වෙයි
March 20, 2025
මැතිවරණය මැයි 06 වැනි දා
March 20, 2025
ලොව කැත ම මාළුවා, වසරේ මාළුවා කළ නවසීලන්තය
March 20, 2025
දේශබන්දු අප්‍රේල් 03 දක්වා රිමාන්ඩ්
March 20, 2025
සිගරට් බද්ධ ගන්න විදියට වැරදියි – ආචාර්ය හර්ෂ කියයි
March 20, 2025
- Advertisement -
error:
Content is protected !!