spot_img
- Advertisement -spot_img

TAG

rata.lk

කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලය වසා දමයි

කොළඹ කොම්පඤ්ඤවීදිය තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ 21 දෙනකු කො‍රෝනා ආසාදිතයන් බව තහවුරු කරගැනීම හේතුවෙන් එම කාර්යාලය නැවත දැනුම් දෙනතුරු වසා දැමූ බව තැපැල් දෙපාර්ත‍මේන්තුව පවසයි. එහි...

කොරෝනා ආදාහනය කිරීමට රජයෙන් දෙන මුදල ප්‍රමාණවත් නෑ

කොරෝනා ආසාදිත බව තහවුරු කෙරෙන මළ සිරුරු ආදාහන කිරිමේ දී ලබාදෙන මුදල් සහ ඒවා වියදම් කෙරෙන ආකාරය පිළිබඳ ගැටලුවක් තිබෙන බව කරාපිටිය ශික්ෂණ රෝහලේ...

පැතිරයන කොරෝනා ප්‍රභේදය අතිශය දරුණු බව මහාචාර්ය නීලිකා මලවිගේ පවසයි

2020 මාර්තු මාසයේ සිට මෙරට පැතිරගිය කොරෝනා පළමු රැල්ල හා දෙවැනි රැල්ලේ දී වයාප්ත වූ වයිරස ප්‍රභේදය හා සන්සන්දනය කිරීමේ දී මේ වනවිට පැතිරෙමින්...

ගාල්ලෙන් තුන්වැනි රැල්ලේ කොරෝනා මරණ 11ක්

ගාල්ල දිස්ත්‍රික්කය තුළ කොරෝනා තුන්වැනි රැල්ල හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඊයේ (01) රාත්‍රීවන විට 11ක් දක්වා ඉහළ ගියේය. අපි පසුගිය 30 වැනි දා වනවිට සිදුවූ...

තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කරයි

දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක තවත් ග්‍රාම නිලධාරී වසම් කිහිපයක් අද (02) උදෑසන සිට හුදකලා කළ බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත...

දකුණේ අවදානම තවත් ඉහළට. රෝගීන් නිවෙස්වල

දකුණු පළාතෙන් අද (01) දහවල් 12.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 131ක් වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන...

අධිකරණ කටයුතු සීමා වෙයි

රට පුරා කොරෝනා ව්‍යාප්තිය සළකා බලා මැයි 03 වැනි දා සිට 07 වැනි දා දක්වා අධිකරණ කටයුතු සීමා කිරීමට තීරණය කර ඇතැයි අධිකරණ අමාත්‍යාංශයේ...

ඊයේ කොරෝනා වාර්තා කළේ 11යි. ඉන් මරණ 08කට වෙනත් හේතු නෑ

කොරෝනා ආසාදිත වී මියගිය පුද්ගලයන් 11 දෙනකු පිළිබඳ තොරතුරු රජයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් උපුටා දක්වමින් ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක විසින් නිකුත් කර...

ගාල්ලේ ආසාදිතයන් 229ක් තවමත් නිවෙස්වල. රෝහල් ඉඩ නෑ

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 229 දෙනකු රෝහල්ගත කිරීමට ඊයේ (30) දිනය අවසන්වන තුරුම හැකියාවක් ලැබී නැතැයි බලපිටිය රෝහලේ වෛද්‍ය රුවන් සංජීව තම facebook පිටුවේ...

ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන හිත සසළවන කතාවක්

මේ සටහන අපට දක්නට ලැබුණේ රා‍ගම වෛද්‍ය පීඨයේ මහාචාර්ය විශේෂඥ ළමා රෝග වෛද්‍ය ප්‍රියන්ත පෙරේරාගේ facebook පිටුවෙනි. ඔහු මේ සටහන තබා ඇත්තේ ඊයේ (30)...

Latest news

- Advertisement -spot_img
error: Content is protected !!