-4.8 C
New York

Tag: rat

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

rata.lk අනාවරණය නිවැරදියි. ඉන්දියාවෙන් ගෙන්වූ දුම්රිය එන්ජින් ධාවනයෙන් ඉවත්කරලා. කෝටි ගණනක මුදල් වතුරේ

ඉන්දියාවෙන් මෙරටට ආනයනය කරන ලද රුපියල් කෝටි දුම්රිය එන්ජින් මෙරට දී ප්‍රයෝජනයට ගත නොහැකි බවත්, ඒ සඳහා වැය කළ රුපියල් කෝටි 700ක් නාස්තිකාර වියදමක්...

එන්නත් සියල්ල අභිබවා යන කොරෝනා නව ප්‍රභේදයක් ?

කොරෝනා මර්ධන එන්නත් අභිබවා යන විකෘති කොරෝනා ප්‍රභේදයක් දකුණු අප්‍රිකාවෙන් හඳුනාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නව ප්‍රභේදය B.1.1.529 ලෙස නම්කර තිබේ. එරට බෝවන රෝග...

උපායමාර්ගික බුද්ධිමය සැළැස්ම සහ ජපානයට නිදහස දීමේ JR භූමිකාව

සටහන - කරු පරණවිතාන 1951 සැප්තැම්බර් මාසය ජපාන - ශ්‍රී ලංකා සබඳතාවල අතිශය වැදගත් මාසයක් වෙනවා. මන්ද ? ජපානයට නිදහස ලැබීමේ 70 වැනි සංවත්සරය සමරන්නේ...

කහ ගෑස්වලට නිල් ගෑස් නොලැබෙන්නේ ඇයි ? ලාෆ් පාරිභෝගිකයාට සිදුවන දේ මෙන්න

ලාෆ් ගෑස් සමාගම නිකුත් කරන ලද කහ පැහැති ගෘහස්ත ගෑස් සිලින්ඩර මේ වනවිට වෙ‍ෙළඳ ‍පොළේ නොමැතිවීමෙන් ගෑස් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවකට පත්ව සිටිති. ලිට්රෝ සමාගමේ වෙළෙද...

දකුණේ කොරෝනා අවදානම වැඩිවෙයි. රෝගීන් 133%කින් වර්ධනය වෙලා

දකුණු පළාතෙන් පසුගිය දින 05ක දී කොරෝනා ආසාදිතයන් 1996 දෙනකු වාර්තා වී තිබේ. පසුගිය ජුනි මාසයේ 28, 29,30,31 සහ අද (අගෝස්තු 01) මෙම ආසාදිතයන්...

ඉස්ලාම් ආගමික කටයුතු නවතයි

ශ්‍රී ලංකාව පුරාම කොරෝනා වසංගතය යළි පැතිරයාමේ අවදානමක් හටගෙන ඇති බැවින් සිකුරාදා සහ රාමසාන් දිනවල ඉස්ලාම් දේවස්ථාන ඇතුළු ආගමික මධ්‍යස්ථානවල විශාල වශයෙන් රැස්වී පැවැත්වෙන...

මෙරට පැතිරෙන්නේ ‍කිසිම රටක නැති කොරෝනා ප්‍රභේදයක් ?

කොරෝනා තුන්වැනි රැල්ලක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ පැතිරයන වයිරස ප්‍රබේදය මෙතෙක් සොයාගෙන ඇති ක‍ොරෝනා වයිරස ප්‍රභේදවලට වඩා වෙනස් වූ ප්‍රභේදයක් බවත් එය කොළඹ, කුරුණෑල...

රන්ජන්ගේ ඉල්ලීම ඉවතට

අධිකරණයට අපහාස කළ සිද්ධියක් සම්බන්ධයෙන් සිර දඬුම් නියම වී සිටින හිටපු අමාත්‍ය රන්ජන් රාමනායක විසින් නීතිඥයකුගේ මාර්ගයෙන් ඉදිරිපත් කරන ලද මෝසමක් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද...

Recent articles

spot_img