-2.1 C
New York

Tag: rapid

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ආදි වාසී නායකයාගේ බිරිඳ කොරෝනා ආසාදිතව මියයයි

ආදි වාසී නායක ඌරුවරිගේ වන්නියලඇත්තන්ගේ බිරිඳ හීංමැණිකා කොරෝනා ආසාදිතව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අද (04) මියගියාය. දඹානේ ආදි වාසී ගම්මානය ඇතුළු ඒ අවට...

ඇමති බන්දුල ගුණවර්ධනට කොරෝනා

තමන් කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇතැයි වෙළෙඳ ‍අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු කරන ලද රැපිඩ්...

මරණ 200ටත්, ආසාදිතයන් 4,000ටත් ළඟා වෙයි

කොරෝනා ආසාදිතව ඊයේ (20) දිනයේ දී මෙරට පුද්ගලයන් 198 දෙනකු මියගොස් ඇතැයි සෞඛය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි. ඒ අනුව ශ්‍රී ලංකාවේ මෙතෙක් සිදුව ඇති කෙරෝනා...

ගාල්ලේ SOS ළමා ගම්මානයටත් කොරෝනා රිංගයි

ගාල්ලේ හපුගල පිහිටි එස්.ඕ.එස්. ළමා ගම්මානයෙන් ද කොරෝනා ආසාදිත ළමුන් දෙදෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. රෝග ලක්ෂණ දක්නට ලැබීම හේතුවෙන් පුද්ගලික රෝහලකින් කරගන්නා...

කරාපිටිය රෝහලට ගියත්, හරවා යැවූ පුද්ගලයා එදින ම නිවසේ දී කොරෝනා නි‍සා මරු දකී

අධික කැස්ස හේතුවෙන් කරාපිටිය රෝහලට පැමිණි පුද්ගලයකු කොරෝනා ආසාදිතයකු නොවේ යැයි පවසා ආපසු නිවසට යවා තිබිය දී එදිනම රාත්‍රී නිවසේ දී මියගොස් පසුව කරන...

පොලිස් නැටුම් කණ්ඩායමේ අලුත් නාඩගමක් කොරෝනා සමඟ එළියට එයි ?

පොලිස් නැටුම් කණ්ඩායමක සාමාජිකයන් බව කියමින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සඳහා යොමුකළ පිරිසක අයකු කොරෝනා ආසාදිත බව සනාථවීමත් සමඟ කරන ලද සොයාබැලීම්වලින් ඔහු පොලිස් නිලධාරියකු...

රත්ගම රෝහලේ කොරෝනා පොකුරක්. වෛද්‍යවරුන්ට පරීක්ෂණ නෑ

ගාල්ලේ රත්ගම ග්‍රාමීය රෝහලේ කාර්ය මණ්ඩලයේ 17 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි අද (09) තහවරු වී තිබේ. අද උදෑසන කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් 13...

බද්දේගම කම්හළක් කොරෝනා හේතුවෙන් වසා දමයි

බද්දේගම ඉඳිගස්කැටියේ ස්ටාර් ගාමන්ට් හි සේවක සේවිකාවන් 43 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය...

කොරෝනා ආසාදිත මළ සිරුරක් ඥාතීන්ට දීලා. සිරුර එම්බාම් කර මල් ශාලාවේ

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවකගේ මළ සිරුරක් කොළඹ ජාතික රෝහලෙන් ඥාතීන්ට භාර දී නිට්ටඹුවේ මල් ශාලාවකට ගෙන ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ, උදම්විට පදංචි...

“PCR පරීක්ෂණ නොකරන නිසා ජනතාව ඉන්නේ මුළාවක” – PHI සංගමය

ශ්‍රී ලංකාවේ කොරෝනා රෝගීන් අඩුවෙන් වාර්තා වන්නේ අහඹු පීසීආර් පරීක්ෂණ නොකිරීම හේතුවෙන් බව ජනතාව තේරුම්ගත යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති...

Recent articles

spot_img