-1 C
New York

Tag: puttalama

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ

අද (02) උදෑසන 6.00ට අවසන් වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 2,877ක් වාර්තා වී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන්...

පුත්තලමේ හිමිනමක් විහාරයතුළ අපවත්වී සිටිය දී සොයාගනී

පුත්තලම කොට්ටුකච්චිය විහාරස්ථානයක හිමිනමක් විහාරස්ථාන ගෙඩනැගිල්ලක අපවත් වී සිටිය දී සොයාගත් බව පුත්තල පොලිසිය පවසයි. මෙම හිමියන්ගේ සිරුර සොයාගෙන ඇත්තේ කොට්ටුකච්චිය උස්බිම ශ්‍රී සුභද්‍රාරාම විහාරස්ථානයේ...

සභාපතිවරයාගේ මරණය සම්බන්ධයෙන් රියදුරා ඇතුළු තිදෙනකු අත්අඩංගුවට

පුත්තලම නගර සභාවේ සභාපති කේ.ඒ.බායිස්ගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ රියදුරා සහ කැබ් රථයේ ගමන් කළ පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...

ප්‍රදේශ කිහිපයක් අද (11) සිට හුදකලා කරයි

මාතර, මාතලේ, මහනුවර සහ පුත්තල දිස්ත්‍රික්ක 04 තුළ ප්‍රදේශ කිහිපයක් අද (11) උදෑසන සිට නැවත දැනුම්දෙන තුරු හුදකලා කිරීමට කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික...

Recent articles

spot_img