-2.1 C
New York

Tag: police

නිරෝධායන නීති කැඩූ මංගල උත්සවයේ ‍සියලු දෙනා හෝටලයේ ම නිරෝධායනයට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කඩුවෙළ කො‍රතොට ‍ප්‍රදේශයේ හෝටලයක පවත්වමින් සිටි විවාහ මංගල උත්සවයකට සහභාගී වූ පිරිස එම ස්ථානයේ ම නිරෝධායනය කිරීමට නවගමුව පොලිසිය අද...

කරාපිටියේ දොස්තරගේ හොර බෙහෙත අනුමත නැති බව ඔහුම කියයි. පොලිස් පරීක්ෂණත් ආරම්භ කරලා

කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයකු වන උදාර සම්පත් ගුණවර්ධන විසින් සොයාගත් බව කියන කොරෝනා සඳහා වූ ඖෂධයක් හෝ ආහාර අතිරේකයක් අධික මුදලට විකිණීම මුදල් සෙවීමේ...

නැවේ බඩු එකතු කළ පිරිසක් අත්අඩංගුවට

ගනි ගන්නා නැවේ තිබී වෙරළට ගොඩ ගැසූ භාණ්ඩ ඒකතු කළ පුද්ගලයන් 08 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි. පමුණුගමුව, දුන්ගල්පිටිය, මීගමුව සහ...

වෛද්‍යවරුන්ට බාධා කළැයි මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

බලපිටිය රෝහලේ වෛද්‍යවරුන්ගේ රාකාරියට බාධා කළැයි සැකපිට බෙන්තොට ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගත් බව අම්බලන්ගොඩ මූලස්ථාන පොලිසිය පවසයි. අද (26) එම මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත්...

විල්බැරෝවෙන් කඩේ ගිය පුද්ගලයා අත්අඩංගුවට. එම වරද කළ ඇමති නිදැල්ලේ

විල්බැරෝවකින් භාණ්ඩ ගෙනගිය පුද්ගලයකුගේ වීඩියෝ දර්ශන හා ඡායාරූප සඳහා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විශාල ප්‍රචාරයක් ලැබීමත් සමඟ ඔහු නිරෝධායන නීති උල්ලංඝනය කර ඇතැයි පවසමින්...

සෙල්ලම් කරමින් සිටි ළමයින්ට පොලිසිය කරපු වැඩේ

සංචරණ නීති උල්ලංඝනය කරමින් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරතවූ ළමුන් කණඩායමක් ඩ්‍රෝන කැමරා භාවිතයෙන් හඳුනාගත් පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ඔවුන්ට අවවාද කර විසුරුවා හැරීමට කටයුතු කර තිබේ. මිරිහාන...

යාචකයන්ට කෑම බෙදන පොලිස් නිලධාරියා

සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් ගාල්ල නගරයේ යාචකයන් සඳහා ආහාර ලබාදීම පොලිස් නිලධාරි මහත්මයකු විසින් සිදුකරන ආකාරය දැකිය හැකිවිය. යාචකයන් සඳහා ආහාර පාර්සල සකසාගෙන ඒවා...

වැලිගම දී පුද්ගලයකු බසයට යටවීම මිනීමැරුමක් ? පොලිස් නිලධාරීන් දෙදෙනෙක් අත්අඩංගුවට

වැලිගම ප්‍රදේශයේ දී බස් රථයක ගැටීමෙන් පුද්ගලයකු මියයාම සම්බන්ධයෙන් පොලිස් නිලධාරින් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසයි. මෙම...

හුංගම ද්විත්ව ඝාතනයක්. ලේලිය සමඟ අමනාපයට බිරිඳත් මරලා

හුංගම නිවසක දි කාන්තාවන් දෙදෙනකු මරා දමමින් ද්විත්ව ඝාතනයක් සිදුකළ පුද්ලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. ඝාතනය සිදුකළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ හුංගම ඇත්බටුව...

හිස නැති මළ සිරුරක් හමුවේ. හිස බෑගයක දමලා

හිස සිරුරින් වෙන් කළ මළ සිරුරක් ‍ඇහැළියගොඩ, මින්නාන ප්‍රදේශයෙන් හමුවූ බව පොලිසිය පවසයි. මෙලෙස මරා දමා ඇත්තේ 24 හැවිරිදි වියේ පසු වූ අවිස්සාවෙල්ල, ගලපිටමඩ ප්‍රදේශයේ...

පොලිස් බල ප්‍රදේශ තුනක් හුදකලා කරයි

වසංගත තත්ත්වයේ පැතිරීම සැළකිල්ලට ගනිමින් මුලතිව් දිස්ත්‍රික්කයේ පුදුකුඩිඉරිප්පු, මුලියාවේලි සහ මුලතිව් පොලිස් බල ප්‍රදේශ අද (17) රාත්‍රී 11 සිට හුදකලා කරන බව කොවිඩ් 19...

පුතු වෙනුවෙන් මවකගේ ඉල්ලීමට බූස්ස බන්ධනාගාරයට අධිකරණ නියෝගයක්

ගාල්ලේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින වෙලේ සුදා නම් අන්වර්ථ නාමයකින් හඳුන්වන ගම්පොළ විදානලාගේ සමන්ත කුමාර මැයි මස 24 වැන දින දක්වා එම බන්ධනාගාරයෙන් පිටතට...

Recent articles

spot_img