5.4 C
New York

Tag: police

බාල වයස්කාර දැරිය විකිණීමේ සිද්ධියට තවත් වෙබ් අඩෙවි හිමිකරුවකු අත්අඩංගුවට

බාලවයස්කාර දැරියක් අන්තර්ජලාය මගින් ලිංගික සේවා සඳහා අළෙවි කිරීමේ සිද්ධියට අදාලව එවැනිම තවත් වෙබ් අඩවියක් පවත්වාගෙන ගිය පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම...

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

පන්නල, තෙළඹුගම්මන දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් 24 හැවිරිදි තරුණයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ යක්විල, යටත්තාවල ප්‍රදිංචිකරුවෙකි. ඔහුගේ යතුරුපැදිය මාර්ගයේ ලිස්සා ගොස් ඉදිරියට...

හෙරොයින් රැගත් විදෙස් බෝට්ටුවක් දකුණු මුහුදේ දී අල්ලයි

ශ්‍රී ලංකාවට දකුණින් ගැඹුරු මුහුදේ දී හෙරොයින් තොගයක් සහිත විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් විෂ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක්...

මව සමඟ දර කැඩීමට ගොස් අතුරුදන් වූ තරුණිය දින 05කට පසු සොයාගනී

මව සමඟ දර කැඩීමට නුවරඑළියේ ඩන්සිනන් රක්ෂිතයට ඇතුළු වී අතුරුදන් වූ 25 හැවිරිදි තරුණිය දින 05කට පසු සොයාගත හැකි වූ බව පොලිසිය පවසයි. ඇය සොයාගෙන...

බීමත්ව අනතුරට ලක්වූ පොලිස් නිලධාරියා කරාපිටිය රෝහලේ දී යකා නටයි

බීමතින් අනතුරට ලක්වූ ගාල්ල දිස්ත්‍රික්කයේ පොලිසියක නිලධාරියකු ඊයේ (09) කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළු කළ විට වෛද්‍යවරුන්ගේ සහ හෙදියන්ගේ රාජකාරියට පවා හිරිහැරවන...

රෝහලට නොගොස් දේවාලයට ගිය තරුණිය ශාන්තිකර්මය අතරතුර මැරී වැටෙයි

දින කිහිපයක් පැවැති හිසරදයක් සුව කිරීමට දේවාලයකට ගොස් ශාන්තිකර්මයක් කරමින් සිටිය දී ඇද වැටුණු 21 හැවිරිදි තරුණියක මියගොස් ඇතැයි හෙට්ටිපොළ පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ...

එන්නත් නොගෙන මඟහැරීමට තැත් දැරූ කතුන් හතරක් ගාල්ලේ දී අත්අඩංගුවට

ගාල්ලේ එන්නත්කරණය සිදුවන ස්ථානයට පැමිණ එන්නත් ලබාගත් බවට කාඩ් පතේ සළකුණු කරගෙන එන්නත් ගැනීම මඟහැර ගිය කාන්තාවන් සිව් දෙනකු අද (09) අත්අඩංගුවට ගත් බව...

ගාල්ලෙන් හමුවූ හිස නැති මළ සිරුරේ විස්තර හෙළි වෙයි

ගාල්ල නගරය ආසන්න මුහුදේ පාවෙමින් තිබිය දී ගොඩගත් හිස නැති මළ සිරුර මිනී මරුමක් නොව දියගිලීමෙන් සිදුවූ මරණයක් විය හැකියැයි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ...

ආණ්ඩුව විවේචනය කිරීමට, දේශපාලනය කිරීමට ජනතාවට අයිතියක් ඇති බව මැතිවරණ කොමිසම පොලිසියට සිහිපත් කරයි

දේශපාලන පක්ෂයකට තම දේශපාලන කටයතුු සාමකාමීළු හා ප්‍රජාතන්ත්‍රවාදීව සිදුකිරීමට ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් සහතික කර ඇති අයිතිය උල්ලංඝනය නොකරන ලෙසත් ආණ්ඩුව විවේචනය කිරීමට...

මව, පියා සහ දියණිය කොරෝනා සෑදී මරුට. පියාගේ සිරුර හොරෙන්ම වළ දාලා

පුත්තල වෙප්පමඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි මව, පියා සහ දියණිය තිදෙනාම කොරෝනා ආසදානය වී මියගොස් පියාගේ දේහය හොර රහසේ ම වෙප්පමඩුව සුසාන භූමියේ මිහිදන් කර...

පොලිස් මූලස්ථානයේ උප පොලිස් පරීක්ෂක කොරෝනා සෑදී මරුට

පොලිස් මූලස්ථානයේ පුනරීක්ෂණ හා පර්යේෂණ ඒකකයේ උප පොලිස් පරීක්ෂකවරයකු කොරෝනා ආසාදිතව අද (06) උදෑසන මියගියේය. මෙලෙස මියගොස් ඇත්තේ වාද්දුව පොතුපිටිය පදිංචි 57 හැවිරිදි දෙදරු පියෙකි. රෝග...

ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකුගේ නම විකුණමින් නිදන් හෑරූ පිරිසක් අත්අඩංගුවට

ලෝක පූජිත ක්‍රිකට් කීඩකයකුගේ මස්සිනා බවට පෙනී සිටින අයකු සමඟ එක්ව හබරණ වනාන්තරයේ නිදන් සොයමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය...

Recent articles

spot_img