-0.3 C
New York

Tag: police

ගාල්ලේ දී සිදුවූ කැති ප්‍රහාරය (CCTV)

ගාල්ල යක්කලමුල්ලේ පදිංචිකරුවකුට කැත්තකින් කෙටීමට තැත්කිරීම සහ යතුරුපැදියකට අලාභහානි සිදුකළ පුද්ගලයකු අධිකරණ්‍ය මගින් අද (18) ඇපමත මුදාහැර තිබේ. යක්කලමුල්ලේ පිහිටි යතුරුපැදි අලුත්වැඩියා කරන ස්ථානයකට පැමිණි...

කොළඹ පිටත වටරවුම් මාර්ගයේ අනතුරක් හේතුවෙන් විශාල තදබදයක්

අධිවේගී මාර්ගයේ කොළඹ පිටත වටරවුම් මාර්ගයේ කොට්ටාව සහ කඩවත අතර කඩුවෙළ අන්තර් හුවමාාරුව අසළ දී වාහනයක් පෙරැළීයාම හේතුවෙන් දැඩි වාහන තදබදයක් හටගෙන ඇතැයි අධිවේගී...

අනතුරකින් පසු බසයට ගිනි

අවිස්සාවේල්ල මානියම්ගම පාරේ ධාවනය වූූ ඇඟලුම් සේවකයන් රැගත් බසයක ගැටීමෙන් 65 හැවිරිදි පුද්ගලයකු මිය‍ගොස් තිබේ. ඔහු පාපැදියකින් ගමන්ගත් අයෙකි. රියදුරා අනතුරින් පසු පළා ගොස් ඇති...

කොළඹ ඉන්න පිටගම්කාරයන් ගැන පොලිසිය තොරතුරු සොයයි

කොළඹට ස්ථිර පදිංචියක් නැති, නගරයට පැමිණ විවිධ සේවා සැපයීම් සිදුකරන පුද්ගලයන්ගේ තොරතුරු ලබගැනීමේ විශේෂ වැඩසහනක් අද (14) සිට ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක...

ආරක්ෂිත යැයි කී ලිට්‍රෝ සිලින්ඩරයක් ගිනිගනී. නිවසකට දැඩි හානි

කුරුණෑගල, වෙ‍ලන්ගොල්ලේ නිවසක ගෑස් සිලින්ඩරයක් ගිනි ගැනීමෙන් එම නිවසේ කුස්සියට බරපතල හානි සිදුව ඇතැයි පොලිසිය කියයි. නිවසේ හිමිකරු පවසන්නේ ලිට්‍රෝ සමාගමේ ගෑස් අළෙවි නියෝජිතයකුගෙන් මෙය...

ගාල්ලේ තරුණයෙක් පරිගණක ක්‍රීඩාවකින් පැරදී සියදිවි නසා ගනී

අහංගම පදිංචි තරුණයකු තම නිවසේ දී ම සියදිවි නසාගෙන ඇතැයි පොලිසිය පවසයි. පරිගණක ක්‍රීඩාවලට දැඩිව ඇබ්බැහි වී සිටි ඔහු එවැනි ක්‍රීඩාවකින් පරාජයට පත්වීමේ වේදනාව...

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් අතර ගැටුමක් දෙදෙනකු රෝහලේ

යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් කණ්ඩායම් දෙකක් අතර අද (12) සවස ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ සිසුන් දෙදෙනකු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. තුන්වැනි වසර...

ලොකුඅම්මා නිදි අතරේ රහසින් ගිය දැරිය වැසිකිළි වළට වැටී මියයයි

වතුර පිරුණු වළකට වැටී වයස අවුරුදු 01යි මාස 10ක් වූ කුඩා දැරියක් මියගොස් ඇතැයි ගල්ඔය පොලිසිය කියයි. මෙලෙස මිය‍ගොස් ඇත්තේ ගල්ඔය, හතරැස්කොටුව, මහමොරකන්ද පදිංචිව සිටි...

බොරැල්ලේ දේවස්ථානයකින් බෝම්බයක් හමුවෙයි

බොරැල්ලේ වැලිකඩ බන්ධනාගාරය ඉදිරිපිට දේවස්ථාන භූමියක තිබී අත්බෝම්බයක් හමු වූ බව පොලිසිය කියයි. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මෙම බෝම්බය සොයාගෙන ඇති අතර දේවස්ථානයේ සේවකයන්...

ඉමදුව OIC ට ඉඩම් ආරවුලක් හරහට හිටී ? නීති නොතකා වැඩ කරලා යැයි ජනාධිපති කාර්යාලයෙන් ලිපියක්

ඉමදුව පොලිසිය විසින් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක නොකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, වහාම පරීක්ෂණයක් පවත්වන්න යැයි ජනාධිපතිවරයාගේ ඔම්බුස්මන්වරයා විසින් දකුණු පළාත් ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී...

“සර් බීලා නේද ?” OIC එක්ක බීපු රියදුරා පොලිසියට බලය පෙන්වයි (වීඩි‍යෝ)

බීමත්ව රිය පදවමින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළුවීමට උත්සාහ ගන්න රියදුරකුට යාමට ඉඩදෙන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයකු දැනුම් දෙන වීඩි‍යෝ දර්ශනයක් සමාජ මාධ්‍යතුල හුවමාරු වෙමින් පවතී. එම...

CID ගොඩනැගිල්ලෙන් පැන මියගිය කාන්තාව ගැන පොලිසිය කියන කතාව

කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පස්වැනි මහළෙන් අද (11) අලුයම බිමට පැන මියගිය කාන්තාව පිළිබඳ පොලිස් මාධ්‍ය අංශය තොරතුරු අනාවරණය කර තිබේ. එලෙස මියගොස් ඇතේත පන්නිපිටියේ...

Recent articles

spot_img