-0.6 C
New York

Tag: police

දෙමාපියන්ගේ මිත්‍යා විශ්වාස නිසා දිවි අහිමිවූ දරුවාගේ මරණයට හේතුව අනාවරණය වෙයි

දෙමාපියන්ගේ මිත්‍යා විශ්වාසයක් හේතුවෙන් වෛද්‍ය ප්‍රතිකාර නොලබා ම මියගිය දරුවාගේ මරණයට හේතුව උණ සහ සෙම සමඟ කොරෝනා ආසාදනය වීම බව අද (12) සිදුකරන ලද...

පොලිස් මෝචරියට කුකුළන් ගෙනවිත් යාගයක්. මිනී කාක්කෝ සල්ලි ගරති

කොළඹ පොලිස් මෘත ශරීරාගාරයේ අද (12) මේ අවස්ථාව වනවිට හින්දු ආගමික පූජාවක් සිදුවෙමින් පවතී. කොරෝනා ආසාදිතව මියගිය හින්දු ආගමික පුද්ගලයකුගේ මළ සිරුරකට ආගමික වතාවත්...

පුෂ්පිකාගෙන් කෝටි 20ක් වන්දි ඉල්ලා මාධ්‍යවේදී දනූ එන්තරවාසි යවයි

ලෝක රූ රැජින තරඟයට ඉදිරිපත් වූ පුෂ්පිකා ද සිල්වා විසින්, ඩේලි මිරර් මාධ්‍යවේදී දනූ ඉන්නසිතම්බි ට එරෙහිව ගෙන යන ප්‍රචාරයන් අසත්‍ය සහ පදනම් විරහිත...

හම්බන්තොට අනීතික වැඩ ගැන ලිව්වා යැයි මාධ්‍යවේදී රාහුල්ට තර්ජනය කරලා

අම්බලන්තොට ප්‍රදේශයේ කුඹුරු ඉඩම් අනවසරයෙන් ගොඩකිරීම සම්බන්ධයෙන් පළ කරන ලද මාධ්‍ය වාර්තාවක් හේතුවෙන් කුපිත වූ කාන්තවක විසින් තමන්ට දුරකථනයෙන් බැන තර්ජනය කළැයි පවසමින් මාධ්‍යවේදී...

බල්ලෙකු නිසා ඇතිවූ ආරවුලකින්, මල්ලී අයියාගේ බෙල්ල කපා ඝාතනය කරලා

බල්ලකු නිසා සහෝදරයන් දෙදෙනක අතර ඇතිවූ ආරවුලක් හේතුවෙන් සහෝදරයකු විසින්  තවත් සහෝදරයකු ඝාතනය කර ඇතැයි පනාමුර පොලිසිය පවසයි. මෙ‍ෙලස මියගොස් ඇත්තේ ලියනආරච්චි කම්කානම් පතිරණගේ රංජිත්...

දෙහිවල දී පිහි ඇනුමකින් තරුණයකු මරුට

දෙහිවල කල්දේරා පාර ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් කළුබෝවිල රෝහලට ඇතුළත් කර තරුණනයකු මියගොස් ඇතැයි දෙහිවල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ 18 හැවිරිදි...

පෙම්වතාගේ පිහි පහරින් මියගිය පාසල් දැරියගේ මළ සිරුර සම්බන්ධ අර්බුදයක් ?

පෙම්වතාගේ පිහි ඇනුමකින් මියගිය 15 හැවිරිදි දැරියගේ සිරු සම්බන්ධයෙන් ගැටලු සහගත තත්වයක් උදා වී තිබේ. පසුගිය පෙබරවාරි 01 වැනි දා 17 හැවිරිදි පෙම්වතා විසින් ඇයට...

වැල්ලවත්ත මුහුදු තීරයේ, නාදුනන මළ සිරුරු දෙකක්

වැල්ලවත්ත මුහුදු තීරයේ ස්ථාන දෙකක තිබී මළ සිරුරු දෙකක් සොයාගත් බව පොලිසිය පවසයි. එක් සිරුරක් හමුවී ඇත්තේ වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පාර ඉදිරිපිට වෙරළේ තිබිය දී ය....

ඇල්ලවල, දිය ඇල්ලට තිදෙනෙක් බිලිවෙති

වැල්ලවායේ, ඇල්ලවල දිය ඇල්ලේ දිය නෑමට ගිය පුද්ගලයන් දෙදෙනකු මියගොස් එක් අයකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මාතර පදිංචි වයස අවුරුදු 53 හා 68 දෙදෙනකු මෙලෙස...

කොස්තාපල්ට පොරවකින් කෙටූ පුද්ගලයෙක් වස බොයි. දෙදෙනාම රෝහලේ

අම්බලන්තොට දී පොරෝ පහරක් එල්ලවීමෙන් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයෙක් ද ඔහුට පහර දී වස පානය කළ පුද්ගලයකු ද රෝහල් ගතකර තිබේ. මෙලෙස තුවාල ලබා ඇත්තේ...

පෙම්වතාගේ පිහි ඇනුමෙන්, 15 හැවිරිදි පාසල් දැරිය මියයයි

පාසල් සිසුවකු විසින් පිහියෙන් ඇනීම හේතුවෙන් බරපතල තුවාල ලබා රෝහල්ගතව සිටි 15 හැවිරිදි පාසල් සිසුවියක් අද (05) උදෑසන මියගියාය. මෙලෙස මියගියේ කන්තලේ, අග්බෝපුර, පේරමඩුව පදිංචි...

පයාගල මුහුදු වෙරළේ නිරුවත් මළ සිරුරක්. ඝාතනයක් බවට සැකයක්

පයාගල මුහුදු වෙ‍රළේ තිබී නිරුවත් පුද්ගල මළ සිරුරක් සොයාගත් බව පොලිසිය සඳහන් කරයි. මම මළසිරුර තිබූ ස්ථානයට පැමිණි හදිසි මරණ පරීක්ෂක රෙජිනෝල්ඩ් හෙට්ටිආරච්චි එය ඝාතනයක්...

Recent articles

spot_img