-0.6 C
New York

Tag: police

පොලිස් ගොඩනැගිල්ලෙන් ඇදවැටී පුද්ගලයකු මරුට

මරදාන පොලිසියේ ගොඩනැගිල්ලකින් ඇද වැටී පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. තට්ටු 15කින් යුතු එම ගොඩනැගිල්ලේ 10 වැනි තට්ටුවෙන් ඔහු ඇදි වැටී ඇතැයි වාර්තා වේ. මෙලෙස මියගොස්...

නුග අත්තක් හිස මතට වැටී ගුරුවරයා අවසන් ගමන් යයි

තලවාකැලේ - නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ, මල්ලිඅප්පුව දී නුග ගසක අත්තක් කඩා වැටීමෙන් ඊට යටවූ ගුරුවරයකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ලිඳුල පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ලෝහි...

මුහු‍දේ දී ධීවරයන් අතර ඇතිවූ ගැටුම අභිරහසක් ? සැබෑ කතාව මෙන්න

මිරිස්ස ධීවර වරායෙන් “කැන්ගරු - 05” ධීවර නෞකාව පසුගිය ජනවාරි 11 වැනි දා මුහුදු ගමන ආරම්භ කළේ අනේක ‍දුෂ්කරතා මැද වුව ද මත්ස්‍ය අස්වැන්න...

සැමියා වෙනුවෙන් බිරිඳ දිවි පුදයි ? මතුගම නිවසකට ප්‍රහාරයක්

මතුගම සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මියගොස් ඇතැයි පොලිසිය පවසයි. බාලිකා පාරේ නිවසක සිදුවූ මෙම වෙඩි තැබීමෙන් 38 හැවිරිදි කාන්තාවක්ක මියගොස් ඇති අතර පොලිසිය පවසන්නේ වෙඩි...

ජනාධිපතිවරයා රැවටීමට, ගාල්ලේ ඇස්බැන්දුම් කරන ඉන්ද්‍රජාලිකයෝ සැබෑ ප්‍රශ්න යට ගසති

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ලබන 17 වැනි දා ගාල්ලට පැමිණීම නිමිත්තෙන් ගාල්ලේ ඇස්බැන්දුම් රැසක් ක්‍රියාත්මක වෙමින් පවතින බවට ජනතාව චෝදනා කරති. ඊයේ (14) හදිසියේ ම ක්‍රියාත්මක...

කාලිගේ කොරෝනා පැණි විකුණා රටක් රැවටූ මේසන් බාස්ගේ මල්ලී කොරෝනා සෑදී මරුට

කොරෝනා සුව කිරීමට දේශීය ඖෂධයක් බව කියමින් “ධම්මික පැණිය” නම් පානයක් සෑදූ බව කියමින් ඇතැම් මාධ්‍ය මගින් ප්‍රචාරය කරන ලද කාලි අම්මාගේ ආරූඪයක් ඇතැයි...

නිවසක් මතට බැම්මක් කඩා වැටී තිදෙනකු රෝහලට

මස්කෙළිය ‍පොලිස් බල ප්‍රදේශයේ ඕල්ටන් වතුයායේ ආරක්ෂිත පැති බැම්මක් කඩා වැටීමෙන් නිවසකට හානි සිදුව තිදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ වයස...

චමුදිතගේ නිවසට ගල් හා අසූචි ප්‍රහාරයක්. පැමිණ ඇත්තේ කාරයකින් බව චමුදිත කියයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අද (14) අලුයම 2.00ට පමණ  මැර ප්‍රහාරයක් එල්ල වී තිබේ. ඔහු පදිංචි පිළියන්දල  කේම්බ්‍රිජ් කොර්ට් නිාවස සංකීර්ණට කාරයකින් පැමිණි මැර පිරිසක්...

ඔබේ දරුවාත්, රකුසෙකුට ගොදුරු විය හැකියි. ආදර‍ය රකුසු වෙස් ගන්නා දිනය හෙට

වැලන්ටයින් නමැති පූජකයකුගේ නමින් සිදුකරන ලද සැමරුමකට වැරදි අර්ථකථනයක් දීමෙන් තරුණ පරපුර සෑම වසරකම පෙබරවාරි 14 වැනි දා තම ජීවිතය ගැටලුකාරී තත්වයකට පත්කරගන්නා බව...

හෙද වෘත්තීය සමිතියක් වර්ජනයෙන් ඉවත්වෙයි

සෞඛ්‍ය ‍ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති 18ක් එක්ව ආරම්භ කළ වැඩවර්ජනයෙන් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තාවකාලිකව ඉවත්වන බව එම සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය අද (12) නිවේදනය...

ගංජා වැටළීමට ගිය කොස්තාපල්ට වෙඩි වැදී රෝහලේ

බදුල්ල, කහටරුප්ප, හෙට්ටිපොළ ප්‍රදේශයේ ගංජා වැටළීමක් සඳහා ගිය පොලිස් නිලධාරියකුට වෙඩි වැදී බදුල්ල රෝහලට ඇතුළත් කළ බව පොලිසිය කියයි. මෙලෙස තුවාල ලබා ඇත්තේ බදුල්ල කොට්ඨාස...

ගාල්ලේ සංගීතයක, නීති විරෝධී වැඩ ගැන පොලිස් කොමිසමට පැමිණිලි

ගාල්ල සමනල ක්‍රීඩාංගණයේ අද (12) පැවැත්වෙන සංගීත සංදර්ශනයක් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයන්ට පටහැනිව සහ පොලිස් මාර්ගෝපදේශ නොතකා පැවැත්වෙන බවට පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ. එම සංගීත සංදර්ශනය...

Recent articles

spot_img