-0.6 C
New York

Tag: police

අධිවේගී මාර්ගයේ දී ලොරි දෙකක් ගැටී පුද්ගලයකු මරුට

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ ප්‍රදේශයේ දී අද (11) අලුයම ලොරි රථ දෙකක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි අධිවේගී මාර්ග පොලිිසය සඳහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ...

ශ්‍රී ලංකාවේ ධීවරයන් පිරිසක් ඉන්දීය අත්අඩංගුවට

හලාවත සිට ධීවර කටයුතු සඳහා ගොස් ඉන්දීය මුහුදු සීමාව උල්ලංඝනය කළ ශ්‍රී ලාංකීය ධීවරයන් පිරිිසක් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. ඉන්දීය වෙරළ ආරක්ෂක...

ගාල්ලේ ඇළක මළ සිරුරක් පාවෙයි

ගාල්ල නගරය බස්නැවතුම සහ දුම්රිය ස්ථානය අතරින් ගලා බසින ඇළ මාර්ගයේ මියගිය පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් පාවෙමින් තිබෙන බ‍ව පොලිසිය කියයි. අද (10) උදෑසන මෙම...

පවුලක්ම අනතුරක, මව මියයයි

කළුතර පැවැති සාදයකට සහභාගී වී මොරටුව දෙසට යමින් තිබූ මෝටර් රථයක් අනතුරට ලක්වීමෙන් මව මියගොස් දියණියන් තිදෙනා සහ රිය පැදවූ පියා බරපතල තුවාල ලබා...

ගසකට නැග සෙල්ෆි ගැසූ දරුවා දියේ ගිලී මියයයි

ඉපලෝගම කුංචිකුලමේ දී 13 හැවරිදි දරුවකු දියේ ගිලී මියගොස් ඇතැයි පොලිසිය පවසයි. ජය ගඟ ඉවුරේ ඇති ගසකට නැග සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේ දී එම දරුවා...

නිවසක ගින්නකින් වාහන දෙකකට හානි

ගාල්ල නගරය ආසන්නයේ නිවසක ඊයේ (05) රාත්‍රී ඇති වූ ගින්නකින් වාහන දෙකක් විනාශ වී ඇතැයි පොලිසිය පවසයි. ගින්න නිවීම සඳහා ගාල්ල මහ නගර සභාවේ ගිනි...

ගාල්ලේ ත්‍රී ‍වීලර් චණ්ඩි මට්ටුකරන්න පොලිසියේ උත්සාහයක්. rata.lk පුවත ඵලදරයි

ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන දෙන ආකාරයෙන් ගාල්ල උණවටුනේ දී ත්‍රී රෝද රථ රියදුරන් කිහිප දෙනකු විසින් විදේශීය කාන්තාවකගේ ගමනට බාධා කිරීමේ සිද්ධිය සමබන්ධයෙන් පොලිසියේ...

ගාල්ලේ කතුන් සිය ගණනක් නිරුවත් කළ අනංගයාගේ ජංගම දුරකථය rata.lk වෙත ලැබෙයි. පොලිසියෙන් පරීක්ෂණ

ගාල්ලේ කාන්තාවන් සිය ගණනක් රවටා ඔවුන්ගේ නිරුවත් ඡායාරූප සහ වීඩි‍යෝ දර්ශන ලබාගත් පුද්ගලයකුගේ ජංගම දුරකථනයක් rata.lk වෙත ලැබිණි. මේ වනවිට එම දුරකථනය පොලිසිය භාරයට පත්කර...

පකිස්ථානයේ පල්ලියක බෝම්බ පිපිරීමක්. විශාල පිරිසක් මරුට

පකිස්ථානයේ වයඹදිග පෙෂාවර් නගරයේ ෂියා මුස්ලිම් පල්ලියක සිකුරාදා යාඥා වේලාවේ දී බෝම්බයක් පිපිරීයාමෙන් 56 දෙනකු මියගොස් 194 දෙනකු තුවාල ලබා ඇතැයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නොතකමින්, ශ්‍රේෂ්ඨාධිකරණයටත් අපහාස කරන ගාල්ලේ පොලිස් ලොක්කෝ

ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය සම්බන්ධයෙන් ශේෂ්ඨාධිකරණය විසින් නිකුත්කරන ලද නියෝගයක් සහ ඒ සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පොලිස්පතිවරයාගේ චක්‍රලේඛයක් ද තිබිය දී ගාල්ලේ...

චමුදිතගේ නිවසට එල්ල වූ ප්‍රහාරය ගැන ප්‍රකාශයක් ගැනීමට පුෂ්පිකා පොලිසියට කැඳවයි

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ නිවසට අසූචි සහ ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා අද (23)...

දකුණේ ජාතික පාසලක සිසුවියන්ට, අතවර කළ සිද්ධියක් සැඟවීමට උත්සාහයක්

බලපිටිය රේවත මහා විද්‍යාලයේ සේවය කරන ගුරුවරයකු නොවන රජයේ නිලධාරියකු පාසල් සිසුවියන් කිහිප දෙනකුට අතවර කිරීමේ සිදුවීමක් විවිධ පුද්ගලයන් විසින් නීතිය හමුවට නොයා වළක්වා...

Recent articles

spot_img