-4.8 C
New York

Tag: pcr

වැල්ලවායේ PCR 53ක් අතරින් Negative 01ක් පමණයි

වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසේය කොරෝනා ආසාදිතවූවන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් 53 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා නොමැතියැයි තහවුරු වී ඇත්තේ එක් අයකුගේ...

මෙරට පැතිරෙන්නේ ‍කිසිම රටක නැති කොරෝනා ප්‍රභේදයක් ?

කොරෝනා තුන්වැනි රැල්ලක් ඇති කරමින් ශ්‍රී ලංකාවේ පැතිරයන වයිරස ප්‍රබේදය මෙතෙක් සොයාගෙන ඇති ක‍ොරෝනා වයිරස ප්‍රභේදවලට වඩා වෙනස් වූ ප්‍රභේදයක් බවත් එය කොළඹ, කුරුණෑල...

රත්ගම එකම ගමකින් ආසාදිතයන් 48ක්. මරණයකුත් ඒ අතර

රත්ගම ඉඹුලගොඩ ප්‍රදේශයේ ඊයේ (26) කරන ලද පීසීආර් පරීක්ෂණ 211ක් අතරින් ආසාදිතයන් 31 දෙනකු වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ අනුව පසුගිය 11...

ආසාදිතයන් වාර්තා වූ ඇඟළුම් කම්හල වසා දමන්නයැයි ගැමියන්ගෙන් බලපෑම්

කොරෝනා ආසාදිතයන් වාර්තා වී ඇති බිංගිරිය බෙංජි කරමාන්තශාලාව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් පියවර නොගැනීමෙන් ගම්වාසීන්ට බරපතල අවදානමක් ඇති බව පවසමින් එම කර්මාන්තශාලාවට ප්‍රවේශවන මාර්ගය...

ඉන්දියාවේ සල්ලිකාරයෝ ශ්‍රී ලංකාවට ඇවිත් නිරෝධායනයේ. හෝටල් පිරෙයි ?

කොරොනා දැඩි ව්‍යාප්තියක් ඇති අසල්වැසි ඉන්දියාවේ සිටින ඉන්දියාවේ පුරවැසියන් මෙරටට ගෙන්වා සංචාරක හෝටල්වල නවාතැන් දීමේ වැඩපිළිවෙලක් මේ වනවිට දියත් වෙමින් තිබේ. ඉන්දියාවේ පැතිරයමින් පවතින කොරෝනා...

ශ්‍රී ලංකාව ඉන්දියාවේ තත්ත්වයට පත්විය හැකි බව වසංගත ප්‍රධානියා කියයි

ශ්‍රී ලංකාවේ කොරෝනා වසංගතය ද ඉන්දියාව, බ්‍රිතාන්‍යය, ඇමෙරිකාව හා ඩෙන්මාර්කය වැනි ඉතා දරුණු ඛේදජනක තත්ත්වයකට පත්වීමට හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ප්‍රධානී...

ගාල්ලේ කර්මාන්තශාලාවල කොරෝනා. වෛද්‍යවරු සේවය පැහැරහරිති

ගාල්ල දෙවටේ පිහිටි සිමෙන්ති කර්මාන්තශාලාවේ සේවකයන් 16 දෙනකු හා මාගාල්ල හේලීස් සමාගමේ සේවකයන් 03 දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස ගත වූ පැය 72ක කාලයක දී...

දකුණේ ආසාදිතයන් ගැන නිල තොරතුරු ලේඛනය

දකුණු පළාතෙන් අද (25) දිනයේ කොරෝනා ආසාදිතයන් 34 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාරම මහගමගේ පවසයි. ඔහු දක්වන...

අම්බලන්ගොඩ නගරයෙන් කොරෝනා ආසාදිතයන් හමුවෙයි

අම්බලන්ගොඩ බස් නැවතුම් පොළේ කරන ලද අහඹු පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 09 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ආසාදිතයන් හමුවී ඇත්තේ කරන ලද...

කොරෝනා රටම වෙළාගෙන ඇති බවට මෙන්න සාක්ෂි

කොරෝනා ආසාදිතයන් 895 ඊයේ (24) දිනයේ මෙරටින් වාර්තා වූ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ සංඛ්‍යාලේඛන අනුව එම රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ කරන ලද පීසීආර් පරීක්ෂණ...

රත්ගමින් කොරෝනා පොකුරක් මතුවෙයි

රත්ගම ඉඹුලගොඩ ප්‍රදේශයේ කොරෝනා පැතිරීමේ දැඩි අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙම ප්‍රදේශයේ පදිංචි අයකු පසුගිය අප්‍රේල් මස 11 වැනි දා කොරෝනා ආසාදිත බව තහවුරු...

ගාල්ලේ කොරෝනා ආසාදිතයන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

ගාල්ල දිස්ත්‍රික්කයෙන් අද (24) කොරෝනා ආසාදිතයන් 21 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ ගාල්ල මහ නගර සභා බල ප්‍රදේශයෙන් 07 දෙනකු,...

Recent articles

spot_img