-5.2 C
New York

Tag: palath

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ප්‍රාදේශීය සභා ලේකම් ධූර නුසුදුස්සන්ට දීලා. ආණ්ඩුකාරවරයා නීතිය නොතකයි

ප්‍රාදේශීය සභාවල ලේකම් තනතුරු සඳහා නීත්‍යානුකූළව පත්කළ යුතු වන්නේ කළමනාකරණ සේවා නිලධාරී අධිශ්‍රේණියේ අයකු වුව ද පළාත් සභා කිහිපයක ආණ්ඩුකාරවරු විසින් අත්තනෝමතික ලෙස කටයුතු...

දකුණු පළාත් අධ්‍යාපනේ, විශ්වවිද්‍යාල විභාග අවුල් කරලා. විභාග ශාලාවට නීති විරෝධී පත්වීම්

කැලණිය විශ්වවිද්‍යාලය මගින් ප්‍රාදේශීය වශයෙන් පවත්වන විභාගය දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව නීතියට පටහැනි ආකාරයෙන් පවත්වන බවට තොරතුරු ලැබී තිබේ. මේ අනුව එම විභාගය කටයුතු සම්බන්ධයෙන්...

රාජ්‍ය සේවය ගෙදර ඉඳන් බෑ. සියලු දෙනා යළි කැඳවයි

කොරෝනා වසංගතය හේතුවෙන් නිවසේ සිට රාජකාරී කිරීමට රාජ්‍ය සේවකයන්ට ලබා දී තිබූ අවස්ථාව ජනවාරි 03 වැනි දා සිට අවසන් කිරීමට රජය තීරණය කර තිබේ. ඒ...

පුංචි ඡන්දය කල් දැමීම ඡන්ද දායකයාට කළ අපහාසයක්

පළාත් පාලන මැතිවරණය කල් දැමීමට රජය ගෙන ඇති තීරණය ඡන්ද දායකයන්ට කළ නිගරුවක් බවත් එය ප්‍රජාතන්ත්‍රවාදයට හානිකර බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා...

දකුණේ අධ්‍යාපන ලොක්කෝ අවුරුදු 05ක් රටේ නීති කඩමින් ජනතා අයිතිය නොතකා හැරලා

දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය 2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ පනත අමු අමුවේ උල්ලංඝනය කර ඇති බවත් පනත සම්මත වී මාස 03ක් ඇතුළත තොරතුරු...

පාසල් විවෘත කළත් විදුහල්පතිවරු නෑ

පාසල් විවෘත කිරීම මේ මස 21 වැනි දා සිදුකළ ද තමන් සේවයට වාර්තා නොකරන බව ලංකා විදුහල්පති සංගමය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී...

පරිගණක පද්ධතිය බිඳවැටී බස්නාහිර ආදායම් බලපත්‍ර දීමේ ගැටලුවක් මතුවෙයි

වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන පරිගණක පද්ධතියේ ගැටලුවක් හේතුවෙන් බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම සඳහා සඳුදා (12) සිට 31 දක්වා කාලයේ දී...

දකුණේ ගුරු උපහාරයට කියා මිලියන ගණන් වංචා කරලා. පරීක්ෂණත් නෑ

දකුණු පළාතේ “සිසු තරණ ගුරු උපහාර” වැඩසටහ‍නෙන් විශාල මූල්‍ය අක්‍රමිකතාවක් සිදුව ඇති බව දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය සම්බ්නධයෙන් සිදුකර ඇති විගණනයකින් අනාවරණය වී තිබේ. ජාතික...

පාසල් ‍3,000ක් ලබන 21 වැනි දා ආරම්භ කරයි

පළාත් සභා පාසල් 3,000ක් ඔක්තෝබර් මස 21 වැනි දින ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පවසයි. පළාත් ආණ්ඩුකාරවරු සමඟ කරන ලද සාකච්ඡා...

ඇඳිරිනීතිය ඉවත් කළත් සති දෙකකට දුම්රිය නෑ

නිරෝධායන ඇඳිරිනීතිය ඔක්තෝබර් 01 වැනි දා සිට ඉවත්කළ ද සති දෙකක් යනතුරු කිසිදු දුම්රියක් ධාවනය නොවන බවත් පළාත් අතර බස් රථ ධාවනය නොකරන බවත්...

සංකූලතා ඇති දරුවන්ට බස්නාහිර සියලු රෝහල්වලින් එන්නත්

විශේෂ අවශ්‍යතා ඇති සහ වෙනත් සංකූලතා ඇති වයස අවුරුදු 12-19 අතර දරුවන් සඳහා කොරෝනා මරධන ෆයිසර් එන්නත් ලබාදීම හෙට (27) සිට බස්නාහිර පළාතේ සියලුම...

යාපනයේ මිදිවලට දඹුල්ලේ දී ඉල්ලුම වැඩිවේ. එළවළු තොග මිල පහළ වැටේ

යාපනයෙන් ලැබුණු මිදි තොගවලට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (06) හොඳ ඉල්ලුමක් ඇතැයි වෙළෙන්දෝ පවසති. හොඳ තත්වයේ පවතින මිදි කිලෝවක් රුපියල් 300.00ක මිලකට අළෙවි වන අතර...

Recent articles

spot_img