-2 C
New York

Tag: oil

තෙල් නැවෙනුත් කොමිස් ගන්න හැටි, බැසිල් හෙළිකරයි

මෙරටට ගෙන එන තෙල් නැව්වලින් කොමිස් ගන්නා පිරිසක් සිටින බව බැසිල් රාජපක්ෂ විසින් අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරියේ හෙළිදරව් කර තිබේ. ඔහු මෙම හෙළිදරව්ව කර ඇත්තේ...

“විදුලි නිෂ්පාදනයට ඉන්ධන දෙන්න” යැයි ‍ගොනුකළ පෙත්සම විසිවෙයි

අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීම සඳහා අවශ්‍ය ඉන්ධන තොග වහා ලබාදෙන ලෙස බලශක්ති අමාත්‍යවරයාට නියෝග කරන්නැයි ඉල්ලා ගොනුකර තිබූ පෙපත්සමක් අද (08) විභාග‍යට නොගෙන ම...

අමාත්‍ය මණ්ඩලය වගඋත්තරකරුවන් කරමින්, නීතිඥ සංගමය අධිකරණයට යයි

ජනතාවටට ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග වහාම ගන්නා ලෙස අමාත්‍ය මණ්ඩලයට සහ වගකිවයුත්තන්ට නියෝග කරන ලෙස ඉල්ලා නිතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණය...

භූමිතෙල් ගැනීමට පෝළිමේ සිටි අයෙක් මියයයි

භුමිතෙල් මිල දී ගැනීමේ අපේක්ෂාවෙන් මහනුවර නගරයේ ඉන්ධන පිරවුම්හළක පෝළිමේ දිගු වේලාවක් සිටි පුද්ගලයකු ඇදවැටී මියගොස් ඇතැයි මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ උඩතලවින්නේ...

සඳුදාට ඩීසල් අවසන්. නැවට ගෙවන්න ඩොලර් නෑ. බලශක්ති අමාත්‍යාංශය බැංකු පස්සේ යයි

ඩීසල් සහ ගුවන් යානා ඉන්ධන සහිත නැවකට ගෙවීම සඳහා අවශ්‍ය ඩොලර් නොමැතිවීම හේතුවෙන් එම තෙල් රැගෙන ආ නෞකාවක් දින 06ක් පුරා කොළඹ වරාය ආසන්නයේ...

රජයේ රෝහල් අඩපණ වන ලකුණු ?

රජයේ රෝහල් සඳහා අවශ්‍ය ඖෂධ, ඉන්ධන සහ ගෑස් නොමැතිවීම හේතුවෙන් රෝහල් සේවා ඉදිරි සතියක කාලයක් ඇතුළත අඩපණවීමේ අවදානමක් ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති...

ඉන්ධන හිඟය නිසා ගිනි නිවීමත් නවතී ?

ඉන්ධන නොමැතිවීමම ‍හේතුවෙන් කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ කටයුතු ඇණහිටීමේ අවදානමක් හටගෙන ඇතැයි ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි. රුපියල් කෝටි 297ක් වැයකර මෙරටට ගෙන්වන ලද ගනි නිවීමේ...

තෙල් සංස්ථාව කෝටි 05ක ජනතා සල්ලි CCTV සඳහා අපතේ යවලා

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථා ගොඩනැගිල්ලට CCTV කැමරා සවිකිරීම සඳහා රුපියල් කෝටි 05ක මුදලක් වැය කර තිබේ. එම ගොඩනැගිල්ලේ මීට පෙර සවිකරන ලද ආරක්ෂක කැමරා...

විදුලි බිලත්, ඉන්ධන මිලත් වැඩිකිරීමට සූදානමක් ?

ඉන්ධන මිල සහ විදුලි බිල් ගාස්තු වැඩිකිරීමට කටයුතු කරන්න යැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට දැනුම් දී තිබේ. 2022 වර්ෂයේ දෙවැනි මුදල් ප්‍රතිපත්ති විවරණය ඉදිරිපත්...

ඉන්ධන විදුලි බලාගාර 10න් 08ක් අක්‍රිය වෙයි

ඉන්ධන යොදා විදුලිය ජනනය කරන විදුලි බලාගාර 10න් 08ක් ම අක්‍රිය වී ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය පවසයි. මේ හේතුවෙන් ජාතික විදුලි පද්ධතියට මෙගාවොට් 424ක විදුලි...

ඉන්ධන පිරවුම්හල් අසළට විශේෂ පොලිස් ආරක්ෂාවක්

රටතුළ ඇති දැඩි ඉන්ධන හිඟය හේතුවෙන් ඉන්ධන පිරිවුම්හල් අසළ ගැටුම්කාරී තත්වයක් ඇතිවීම වැළැක්වීම සඳහා විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න නියෝග කර තිබේ. කෘෂිකාර්මික...

දින 05කින් දුම්රිය ධාවනයත් නතර වෙයි ද ?

දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය ඉන්ධන නොලැබී ගියහොත් දින 05ක දී දුම්රිය ධාවනය නැවතීමේ අවදානමක් තිබේ. දින 10ක් සඳහා ප්‍රමාණවත් ඉන්ධන ප්‍රමාණයක් දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තබා...

Recent articles

spot_img