3.2 C
New York

Tag: navy

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

වැවේ නෑමට ගිය දරුවා කිඹුලෙකුට ‍ගොදුරු වෙයි

ගල්කිරියාගම රඹවැවේ දිය නාමින් සිටි දරුවකු කිඹුලකු විසින් ඩැහැගෙන ගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ ගල්කිරියාගම, මානේරුව පදිංචි 15 හැවිරිද දරුවෙවකි. ඊයේ (11) දහවල්...

අමාත්‍ය මණ්ඩලයටත් නොකියා, ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම් මෙන්න

කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව ඉන්දියාව සහ ශ්‍රී ලංකා‍ ආණ්ඩුව ගිවිසුම් තුනක් අත්සන් කර ඇති බවත් තවත් ගිවිසුමක් අත්සන් කිරීමට ඇති බවටත් විශාල ආන්දෝලනයක් හටගෙන...

හොරෙන් ආ ඉන්දීය ධීවර යාත්‍රා තොගයක්, නාවික හමුදාව වෙන්දේසි කරයි

ශ්‍රී ලංකා මුහුදු තීරයට අනවසරයෙන් ඇතුළු වී සිටිය දී අත්අඩංගුවට ගෙන රාජසන්තක කරන ලද ඉන්දීය ධීවර යාත්‍රා වෙන්දේසියක විකුණා දැමීමට කටයුතු කර තිබේ. අත්අඩංගුවට ගත්...

පාසල් සිසුවකු මුහුදේ ගසාගෙන යයි

අලුත්ගම මොරගල්ල ප්‍රදේශයේ මුහුදේ දිය නාමින් සිටි පාසල් සිසුවකු අතුරුදන්ව ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ අලුත්ගම පදිංචි 16 හැවිරිදි දරුවෙකි. ඔහු තවත් මිතුරන් පිරිසක්...

මුහුදේ දිය නෑ පාසල් සිසුන් දෙදෙනා නොඑන ගමන් යයි

වත්තල ප්‍රීතිපුර ආසන්න මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි වත්තල පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ එඬේරමුල්ල පදිංචි 15 හැවිරිදි සිසුන්...

බෝට්ටු සවාරි ගිය තරුණයන් දෙදෙනකු අතුරුදන්

මන්නාරම කලපුවේ බෝට්ටු සවාරියක නිරත වූ දෙදෙනකු දියට වැටී අතුරුදන්ව ඇතැයි මන්නාරම පොලිසිය පවසයි. මෙලෙස අතුරුදන්ව ඇත්තේ පේදුරුතුඩුවේ පදිංචි වයස අවුරුදු 21ක් හා 27ක් වූ...

මුහුදේ නෑමට ගිය තරුණයන් තිදෙනා නොඑන ගමන් යයි

මුහුදේ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ ශිවලංගම් ෂකිලන් (26) මනෝහරන් දනූෂන් (27) සහ විජයකුමාර් දර්ශන් (26) නමැති තිදෙනෙකි....

හෙරොයින් රැගත් විදෙස් බෝට්ටුවක් දකුණු මුහුදේ දී අල්ලයි

ශ්‍රී ලංකාවට දකුණින් ගැඹුරු මුහුදේ දී හෙරොයින් තොගයක් සහිත විදේශීය බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. පොලිස් විෂ මත්ද්‍රව්‍ය නාශක අංශයට ලැබුණු තොරතුරක්...

ජාත්‍යන්තර මුහුදේ දී හෙරොයින් තොගයක් සමඟ විදෙස් ධීවර යාත්‍රාවක් අල්ලයි

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ශ්‍රී ලංකාවට දකුණින් වූ ජාත්‍යන්තර මුහුදේ දී විදෙස් ධීවර යාත්‍රාවක් හෙරොයින් තොගයක් සමග තම භාරයට ගෙන තිබේ. එම යාත්‍රාවේ තිබී...

තවත් ප්‍රදේශ කිහිපයකින් ඩෙල්ටා ප්‍රභේදය

වේගවත් ව්‍යාප්තියක් සහිත කොරෝනා ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ තවත් පිරිසක් හමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසන්නේ...

බාලවයස්කාර දැරිය අපයෝජන සිද්ධියේ වෛද්‍යවරයා, උප සභාපති ඇතුළු 04කට ඇප

හඳුනාගැනීමේ පෙරට්ටුවක දී බාල වයස්කාර දැරිය විසින් ඇය අපයෝජනයට ලක්කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් කිහිප දෙනකු හඳුනාගැනීම සහ එම පුද්ගලයන් සම්බන්ධයෙන් කරන...

බාලවයස්කාර දැරිය අපයෝජන චෝදනා එල්ල වූ නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය අත්හිටුවයි

වයස අවුරුදු 15ක බාලවයස්කාර දැරියක් අන්තර්ජාලය හරහා මුදල් ගෙවා ලිංගික සේවාවන් සඳහා ලබාගත් බවට සැකපිට අත්අඩංගුවට ගත් නාවික හමුදා වෛද්‍යවරයාගේ සේවය වහාම ක්‍රියාත්මකවන පරිදි...

Recent articles

spot_img