1.6 C
New York

Tag: natum

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ගාල්ලෙන් කතරගම පෙරහැරට ගිය නැටුම් කණ්ඩායමකට කොරෝනා

ගාල්ලේ සිට කතරගම ‍දේවාලයේ ඇසළ පෙරහැරට සහභාගීවීමට ගියනැටුම් කණ්ඩායමක 11 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය 18 වැනි දා කරන ලද ඇන්ටිජන්...

කුලසිරි බුදවත්ත සිය මෙහෙවර නිමා කරයි

ශ්‍රී ලංකාවේ ප්‍රවීණ නර්තන ශිල්පියකු මෙන් ම නර්තනාචාර්යවරයකු වූ කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්තවූයේය. මියයන විට හෙතෙම 71 වැනි වියේ පසුවිය. උඩර‍ට, පහතරට නර්තන නර්තන සම්ප්‍රදායන් දෙකෙහිම විශේෂඥයකු...

Recent articles

spot_img