spot_img
spot_imgspot_img

ගාල්ලෙන් කතරගම පෙරහැරට ගිය නැටුම් කණ්ඩායමකට කොරෝනා

පුවත්

විදෙස්

ගාල්ලේ සිට කතරගම ‍දේවාලයේ ඇසළ පෙරහැරට සහභාගීවීමට ගියනැටුම් කණ්ඩායමක 11 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පසුගිය 18 වැනි දා කරන ලද ඇන්ටිජන් පරීක්ෂණවල දී මේ බව තහවුරු වී ඇත.

මෙලෙස කොරෝනා ආසාදිත බව තහවුරු වී ඇත්තේ ගාල්ලේ සිට ගොස් ගුරු ගෙදර විශ්‍රාම ශාලාවේ නතරවී සිටි නැටුම් කණ්ඩායමක පිරිසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!