4.4 C
New York

Tag: moh

නෙළුව නගරය වසා දමයි

නෙළුව නගරය හා ඒ අවට කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති බැවින් අද (08) මධ්‍යම රාත්‍රියෙන් පසු 11 වැනි දා දක්වා දින දෙකකට...

බද්දේගම දැඩි අවදානමක. පරීක්ෂණවලින් 50%ක් පොසිටිව්

බද්දේගම ප්‍රදේශයේ කොරෝනා පැතිරයාමේ දැඩි අවධානමක් හටගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දින 07ක කාලයේ දී බද්දේගම රෝහලේ දී කොරෝනා ආසාදිතයන් හදුනාගැනීම සඳහා කරන ලද...

සවුත්ලන්ඩ්ස් රැස්වීමට අවසර නෑ. 3,000ක් කැඳවූ රැස්වීම අවලංගුයි

නිරෝධායන නීති නොතකමින් ගාල්ල සවුත්ලන්ඩ්ස් විදයාලයේ පැවැත්විමට සූදානම් කර තිබූ ආදි ශිෂ්‍යා සංගමයේ මහ සභා රැස්විම නැවත දැනුම්දෙන තුරු අවලංගුකිරීමට පාසල් බලධාරීන් කටයුතු කර...

ගාල්ලේ අවදානම ඉහළට. හික්කඩුවෙන් කොරෝනා පොකුරක්

ගාල්ල හික්කඩුව සෞඛ්‍ය ‌වෛද්‍ය නිලධාරී ක‍ොට්ඨාසයට අයත් දොඩංදූව, මාදම්පාගම යන ප්‍රදේශවලින් කොරෝනා ආසාදිතයන් 34ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම ප්‍රදේශවල පදිංචි 113...

මළ ගෙදරකින් කොරෝනා පොකුරක්

පයාගල හොරගස්කැලේ ප්‍රදේශයේ අවමංගල්‍යයකට සහභාගී වූ 48 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇතැයි බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. ඔවුන් වාර්තාවී ඇත්තේ හොරගස්කැලේ, මැන්ඩෝරාවත්ත...

එන්නත් ඉල්ලා බද්දේගම ජනතාව උද්ඝෝෂණයේ

“බද්දේගම අනතුරේ - ජනතාවට වහා එන්නත් ලබාදෙනු” යනුවෙන් සෞඛ්‍ය අංශවලට බල කරමින් ජනතා උද්ඝෝෂණයක් අද (01) බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි. බද්දේගම අපි...

ගාල්ලේ ගමක් හුදකලා කළේ ඇයි ?

කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් ගාල්ල, ඇල්පිටිය පොලිස් වසමේ වැලිවිටිය දිවිතුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගමක් ඊයේ (30) සිට හුදකලා කරන බව කොවිඩ් 19 පැතිරීම...

බද්දේගම කම්හළක් කොරෝනා හේතුවෙන් වසා දමයි

බද්දේගම ඉඳිගස්කැටියේ ස්ටාර් ගාමන්ට් හි සේවක සේවිකාවන් 43 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගැනීම හේතුවෙන් එම කර්මාන්තශාලාව තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය...

එන්නත විෂ වී 100 රෝහල්ගත වුණේ එන්නත් ජාවාරමේ ම දිගුවක් හේතුවෙන් ද ?

සෞඛ්‍ය අංශවල නොවන පිරිසක් විසන් කොරෝනා මර්ධන එන්නත ලබාදීමෙන් පසු දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ඇඟළුම් කම්හළක සේවක සේවිකාවන් 100ක පමණ පිරිසක් ආසාත්මිකතා හේතුවෙන් රෝහල්ගත කිරීමට සිදුව...

කහතුඩුවෙන් ඩෙල්ටා ප්‍රභේදය හමුවෙයි

කොරෝනා වයිරසයේ සීඝ්‍රයෙන් පැතිරෙන ඉන්දීය ඩෙල්ටා ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයකු කහතුඩුව ජයලිගම ප්‍රදේශයෙන් හමු වූ බව සෞඛ්‍ය අංශ පවසයි. 47 හැවිරිදි වියේ පසුවන එම...

උණවටුනේ එන්නත් මගඩියේ තොරතුරු හෙළිවෙයි. 67%ක් දී ඇත්තේ බස්නාහිර අයට

ගාල්ල, උණවටුනේ පිහිටි දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයේ දී පසුගිය ජුනි 05 සහ 07 දෙදින ඇස්ට්‍රාසෙනිකා එන්නත් ලබාගත් 632ක පිරිසක් අතර 425 දෙනකු ම...

කොරෝනා එන්නත් 70,000ක් හොර පාරේ ගිහින් ද ? ජනපති අණින් පරීක්ෂණ ඇරඹේ

‍කොරෝනා මර්ධන එන්නත් 70,000ක් පිළිබඳ තො‍රතුරු නොමැති බැවින් ඒ පිළිබඳ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ...

Recent articles

spot_img