-2.1 C
New York

Tag: lankadeepa

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කෘතහස්ත පුවත්පත් කලාවේදියකු දිවි ගමන නිමා කරයි

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍රයට අනූපමේය සේවයක් ඉටුකළ කෘතහස්ත පුවත්පත් කලාවේදියකු වූ ඩබ්ලිව්.ජී.ගුණරත්න අද (17) අළුයම අභාවප්‍රාප්ත වූයේය. මාතර තිහගොඩ උපන් ඔහු මියයන විට 83 හැවිරිදි...

rata.lk අනාවරණය කළ හික්කඩුවේ එන්නත් මගඩිය ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පරීක්ෂණයක් ?

හික්කඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෙහෙයවීමෙන් දොඩංදූව රෝහණ විද්‍යාලයේ පැවැති එන්නත්කරණ වැඩසටහනේ දී ප්‍රදේශවාසීන්ට දෙවැනි මාත්‍රාව ලබා නොදී පොළොන්නරුවෙන් පැමිණි පුද්ගලයන්ට ද දෙවැනි මාත්‍රාව...

මාධ්‍ය විශිෂ්ටයකු වූ එල්මෝ ගුණරත්න සිය වැඩිමල් පුතු ද සමඟ දිවියෙන් සමුගනී

මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වන එල්මෝ ගුණරත්න අද (28) උදෑසන සහ ඔහුගේ වැඩිමහල් පුතු දමිත ගුණරත්න ඊයේ (27) රාත්‍රී මියගියහ. කොරෝනා ආසාදනය වී සිටි එල්මෝ...

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ක්‍රිෂ්ණ විජේබණ්ඩාර දිවිගමන නිමා කරයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගත්කතුවර ක්‍රිෂ්ණ විජේබණ්ඩාර අද (17) සවස කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත විය. පාරිසරික ගැටලු සහ වසවිස ආහාරයට ගැනීම සම්බන්ධයෙන් අභීතව සිය ලේඛන කාර්යයේ...

කැසැබෑවුන් මියයන්නේ තෙල් තට්ටුව නිසා ?

මියගොස් වෙ‍රළට ගොඩගසා ඇති කැසැබූවුන් මියගොස් ඇත්තේ මුහුදු ජලයමත ඇති තෙල් තට්ටු හේතුවෙන් හුස්ම ගැනීමට නොහැකිවීමෙන් යැයි අමාත්‍ය සී.බී.රත්නායක ලංකාදීප පුවත්පත හා පවසා තිබේ. වනජීවී...

කොරෝනා මරණ 39ක් සමඟ ආසාදිතයන් 2,465ක් ඊයේ වාර්තා කරයි

කොරෝනා ආසාදනය වී මියගිය පුද්ලයන් 39 දෙනකුගේ විස්තර ඊයේ (28) සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබූ අතර කොරෝනා ආසාදිතයන් 2,465 දෙනකු පිළිබඳ...

Recent articles

spot_img