4.6 C
New York

Tag: lanka

කොටස් වෙළෙඳ පොළ ඉදිරි සතියේ වසා දමයි

රටේ පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් කොටස් වෙළෙඳ පොළ ගනුදෙනු නතරකිරීමට ශ්‍රී ලංකා විනිමය සුරැකුම් කොමිෂන් සභාව තීරණය කර ඇත. එම කොමිසම නිවේදනයක් නිකුත්කරමින් කියා සිටින්නේ...

GotaGo ගම අරගල බිමට පොලිස් බලඇණියක්ම එයි

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති ගෝඨගෝ ගම අරගල භූමිය අසළට මේ වනවිට පොලිස් බල ඇණියක් පැමිණ ඇතැයි එහි සිටින සම්බන්ධීකාරකවරු කියති. මාර්ගය දිගට...

“අලුත් වීදුරුවට පරණ වයින්” ඇමති මණ්ඩලය සඳුදා පත්කරයි

නව අමාත්‍යවරුන් ලබන 18 වැනි සඳුදා දිවුරුම් දෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මුදල් අමාත්‍යවරයා, මහබැංකු අධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා...

ගෝඨාගෝ ගමේ දී අදහස් දැක්වූ පොලිස් සැරයන්ට ඇප

ගෝඨාගෝ ගම පරිශ්‍රයේ දී රජයට එරෙහි ප්‍රකාශයක් කළැයි කියමින් කඩිනම් විනය පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද...

Litro සමාගමෙන් ගසා කෑ හැටි කියමින්, සභාපතිවරයා ඉල්ලා අස්වෙයි

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තේෂාර ජයසිංහ ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ වෙත ලිපියක් යොමුකරමින් එම තනතුරෙන් ඊයේ (14) සිට ඉල්ලා අස්වී තිබේ. ඔහු ජනාධිපතිවරයාට යැවූ ලිපිය මගින්...

DSI කම්හලේ ජල ටැංකියට වැටී 07 හැවිරිදි දරුවාත්, පියාත් මරුට

ගාල්ල බටදූව ඩී.එස්.අයි කර්මානතායතනයේ පිරිපහදු ටැංකියකට වැටීමෙන් 07 හැවිරිදි දරුවකු සහ ඔහුගේ පියා මියගොස් ඇතැයි පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ තල්ගම්පල හවුපෙගේ වත්තේ පදිංචි උඩබෙට්ටව...

ගෝල්ෆේස් අරගලයට ශක්තියක් වෙමින් රටපුරා නගරවල අරගල බිම්- දර්ශන තන්ත්‍රීගේ

ගෝල්ෆේස් අරගලබිම තනි නොකරමින් ගොල්ෆේස් යාමට අපහසු ජනතාව වෙනුවෙන් තම නගරයට පැමිණ අරගලයට ශක්තියක් වන්නට රටපුරා අරගල බිම් නිර්මාණය කරන බව සිවිල් පුරවැසි අරගල...

රටම බංකොලොත් වෙද්දී, ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝටි ගණනක ගනු දෙනුවක

ශ්‍රී ලංකන් ගුවන් සේවය ගුවන් යානා 21ක් බද්දට ගැනීම සඳහා මිල ගණන් කැඳවා තිබේ. ශ්‍රී ලංකාව දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබිය දී මෙලෙස ගුවන්...

අරගලයට ආ පොලිස් පොලිස් සැරයන් ගැන, පොලිසිය කියන කතා

ගෝඨාගෝ ගම පැවැත්වෙන ජනතා විරෝධයට එක්වෙමින් ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කර ඇත. මේ සම්බන්ධයෙන් අද පොලිස් මාධ්‍ය...

ගාලු ජනතාව GotaGo ගමේ සහායට පාරට බසිති

"ගෝඨාගෝ ගම හයියට" තමන් ද උද්ඝෝෂණය කරන බව පවසමින් ගාල්ල නගරය‍ේ අද (14) සවස උද්ඝෝෂණයක් පැවැත්විණි. ගෝඨාගෝ ගමට නෑ ගමන් යාමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන්...

“අරගලයේ රබන් පද” GotaGo ගම දී වයති (වීඩියෝ සහිතයි)

ආණ්ඩුවට එරෙහිව අඛණ්ඩ අරගලයක නිරතවී සිටින ගෝඨාගෝගම රැඳී සිටින අති විශාල පිරිසක් අද (14) සිංහල හින්දු අලුත් අවුරුද්ද එහි දී සැමූරූහ. මෙම අවස්ථාවේ දී රබන්...

විශ්වාසභංගයත්, දෝෂාභියෝගයත් කල් යයි ?

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්කරන විශ්වාසභංග යෝජනාව සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝග යෝජනාව කල් දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි වාර්ත‍ා වෙයි. ලබන 18 වැනි දා ජාත්‍යන්තර...

Recent articles

spot_img