Facebook
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
Search
Home
පුවත්
දේශපාලනය
විදෙස්
ව්‍යාපාරික
විශේෂාංග
ක්‍රීඩා
විද්‍යා
ආගමික හා සංස්කෘතික
කලා
කියවිය යුතුම
More
- Advertisement -
TAG
lanka
පුවත්
මහ රැජින කඳුළු පිරි දෙනෙතින් තම සැමියාට සමු දෙයි
Editor Rata
-
April 18, 2021
බ්‍රිතාන්‍ය මහ රැජින දෙවෙනි එලිසබෙත් තම වල්ලභයා වූ පිලිප් කුමරුට වසර 74කට පසු නිහඬවම සමුදුන්නාය. පිලිප් කුමරුගේ අවමංගල්‍ය උත්සවයේ දී ඇය දේවස්ථානයේ ඉදිරි අසුන්...
පුවත්
විදෙස් රටවලින් පැමිණීම යළි සීමා කිරීමට සිදුවෙයි
Editor Rata
-
April 17, 2021
ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයන් අතරින් කොරෝනා ආසාදිත වූවන් වාර්තාවීම ඉහළ යාම හේතුවෙන් මෙරටට විදේශිකයන් ගෙන්වීම තවදුරටත් කළමණාකරණය කිරීමට සිදුවන බව වසංගත රෝග විද්‍යා අංශයේ...
පුවත්
ජනාධිපති දුරකථනයෙන් කියූ කතාව ගැන විජේදාස පොලිස්පතිටත් කියයි
Editor Rata
-
April 16, 2021
වරාය නගර සම්බන්ධ පනත් කෙටුම්පතට විරෝධය දක්වමින් තමන් ඊයේ (16) දැක්වූ අදහස් හේතුවෙන් ජනාධිපිත ගෝඨාභය රාජපක්ෂ තමන්ට කතා කළ බවත් එ් පිළිබඳ තමන් පොලිස්පතිවරයාට...
පුවත්
වරාය නගර ආර්ථික කොමිෂන් පනත ගැන නීතිඥ සංගමයෙන් මාධ්‍ය ප්‍රකාශයක්
Editor Rata
-
April 15, 2021
වරාය නගර ආර්ථික කොමිෂන් පනත් කෙටුම්පතේ වගන්ති කිහිපයක් ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල නොවන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි. ඔවුන් මේ බව පවසන්නේ අද...
පුවත්
අවුරුදු උදාවයි රාමසාන් උපවාස ආරම්භයයි එකම දිනයේ දී
Editor Rata
-
April 14, 2021
සිංහල හින්දු අලුත් අවුරුදු උදා වූ අප්‍රේල් 14 අද දිනයේ දී ම මෙරට මුස්ලිම් වැසියන්ගේ රාමසාන් උපවාස කාලය ආරම්භවෙයි. ඉන් පසු නව සඳ දැකීමෙන්...
පුවත්
අධිවේගී මාර්ගයේ නොමනා ගමන් ගිය සියලු දෙනා ඉතිරි 04 දෙනා අත්අඩංගුවට
Editor Rata
-
April 13, 2021
අධිවේගී මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයකින් සිරුරේ කොටස් එළියට දමාගෙන ගිය තරුණයන් 04 දෙනකු අද (13) අළුයම අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය...
පුවත්
මිනිසා අජඨාකාශය ජයගෙන වසර 60යි. එදා ගගාරින් පිළිගත් මැගිනෝනා කියන කතාව (වීඩියෝ)
Editor Rata
-
April 12, 2021
ලෝක ඉතිහාසයේ ප්‍රථම වරට මිනිසකු අභ්‍යාවකාශයට ගොස් අද 2021 අප්‍රේල් මස 12 වැනි දිනට වසර 60ක් සම්පූර්ණ වෙයි. මේ ඓතිහාසික ගමනේ යෙදුණේ රුසියානු ජාතික...
පුවත්
කොරෝනා එන්නතේ දෙවැනි මාත්‍රාව දීම ප්‍රමාද කළ හැකිදැයි තීරණය අද රැස්වීමක දී
Editor Rata
-
April 12, 2021
කොරෝනා මර්ධනය කිරීම සඳහා ලබාදුන් ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතේ දෙවැනි මාත්‍රාව ලාදීම තවදුරටත් පමා කරනවා ද යන්න පිළිබඳ අද (12) සාකච්ඡාවක් පැවැත්වෙන බව සෞඛ්‍ය...
ප්‍රධාන පුවත
පිළිකා හදන ඇෆ්ලාටොක්සීන් වැඩිපුර ඇත්තේ මිරිස්වල බවට අනාවරණයක්
Editor Rata
-
April 11, 2021
ශ්‍රී ලංකාවේ ඇති ආහාර වර්ග අතරින් වැඩිම ඇෆ්ලාටොක්සීන් ප්‍රමාණක් ඇත්තේ මෙරට සෑම පවුලක්ම ආහාර පිළියෙල කිරීමේ දී එකතුකරන වියළි මිරිස්වල බව මහාචාර්ය උපාලි සමරජීව...
පුවත්
බද්දේගමින් කොරෝනා මරණයක්
Editor Rata
-
April 11, 2021
බද්දේගම ගනේගම උතුර පදිංචි 65 හැවිරිදි පුද්ගලයකු කොරෝනා ආසාදනය වී මතුගම පිඹුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ සිරුර...
1
...
183
184
185
...
187
Page 184 of 187
Latest news
අධිවේගයේ දී, වාහන හතරක් ගැටේ
April 1, 2025
දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්
April 1, 2025
ඉන්දියාවේ සංවර්ධනය හමුවේ අපි
March 31, 2025
ලාෆ් ගෑස් මිල ඉහළ දමයි
March 31, 2025
පෙට්‍රල් මිල අඩු කරයි
March 31, 2025
- Advertisement -
error:
Content is protected !!