-5.9 C
New York

Tag: lady

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

දින 04ක් වයසැති බිළිඳා කොරෝනා ආසාදිතව ළමා රෝහලේ දී මරුට

ඉපදී දින 04ක බිළිඳකු කොරෝනා ආසාදිතව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. හලාවත ප්‍රදේශයේ පදිංචි යුවළකගේ දරුවකු මෙලෙස මියගොස් ඇති...

මසක් වයසැති බිළිඳියක් කොරෝනා නිසා මරුට

කොරෝනා ආසාදිත වූ මාසයක් වයසැති බිළිඳියක කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහ‍ලේ දී මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරුවාගේ හෘදයේ යම් ගැටලුවක් තිබී ඇති බව...

ගැබිනි මව්වරු වායු දූෂණයට ගොදුරුවුවහොත් උපදින දරුවාගේ ජීවිතය ම විනාශයි

ගැබිණි කාන්තාවක් වායුගෝලීය දූෂණයන්ට නිරවාරණය වුවහොත් අසාමාන්‍ය ලෙස තරබාරුවන දරුවන් බිහිවීමේ සහ ඒ ආශ්‍රිත් රෝග අවදානමක් ඇති දරුවන් බිහිවන බව ඇමෙරිකාවේ බෝල්ඩර් හි කොලරාඩෝ...

Recent articles

spot_img