-4.8 C
New York

Tag: kiripiti

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

ලාෆ් සමාගමත් ගෑස් මිල උස්සයි

ලා‍ෆ් ගෑස් සමාගම ද ගෘහස්ථ ගෑස් සිලින්ඩරයේ මිල  ඉහළ දමා තිබේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට කිලෝ ග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල්...

කිරිපිටි ආනයන බදු ඉවතට. හිඟයට විසඳුම් දීමේ බලය බැසිල්ට

කිරිපිටි මත පනවා ඇති සියලු ආනයන බදු ඉවත්කිරීමට රජය තීරණය කර ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙශෙළිය රඹුක්වැල්ල පවසයි. අද (10) රජයේ ප්‍රවෘත්ති දපාර්තමේන්තුවේ දී කැබිනට්...

කිරිපිටි, ගෑස් හා කුකුළු මස් ගණන් උස්සයි ?

කිරිපිටි, ගෑස්, කුකුළු මස් හා සිමෙන්ති යන ද්‍රව්‍ය ආනයනයේ දී වියදම් ඉහළ යාම හේතුවෙන් ඒවායේ මිල වැඩිකිරීම සඳහා අදාල සමාගම් පාරිභෝගික අධිකාරියෙන් මිල වැඩිකිරීම...

Recent articles

spot_img