-2.1 C
New York

Tag: karyalaya

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකත් නිරෝධායනයේ

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නිරෝධායනයට යොමුකර ඇතැය සෞඛ්‍ය අංශ පවසයි. ඔහුගේ කාර්යාලයේ සේවක සේවිකාවන් කිහිප දෙනකු...

එන්නත් ගැනීමට කරාපිටිය රෝහලට ගිය ගුරුවරු ඉවත් කරලා. පිරිසක් හැරි යති

අධ්‍යාපන කලාප කාර්යාල මගින් කරන ලද දැනුම්දීමකට අනුව කොරෝනා මර්ධන එන්නත් ලබාගැනීම සඳහා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ගිය ගුරුවරු සිය ගණනක් අද (10) උදෑසන...

උද්ඝෝෂණ හා මහජන රැස්වීම් නැවත දැනුම් දෙනතුරු තහනම්

කොරෝනා පැතිරීමේ අවදානමක් ඇතිවිය හැකි බැවින් මහජන රැස්වීම් හා උද්ඝෝෂණ වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම්දෙන තුරු තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය...

“ගාල්ල‍ේ දොස්තරලා අටවාගත් සෞඛ්‍ය කාර්යාලය නිසා ජනතාව අමාරුවේ. අපිට වැඩකරන්න බෑ” – සෞඛ්‍ය සේවකයෝ කියති

වෛද්‍යවරුන්ගේ හිතුමතයට කරාපිටිය ශික්ෂණ රෝහලේ නිල නිවාසයකට අනීතිකව රැගෙන ගිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තවදුරටත් සේවය කළ නොහැකි බැවින් ඊට විසඳුමක් කඩිනමින් ලබාදෙන ලෙස...

දකුණේ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්ටත් කොරෝනා

දකුණු පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වයි.එම්.වික්‍රමසිරි කොවිඩ් ආසාදිතයකු බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය දින කිහිපයේ ම කාර්යාලයේ රාජකාරී කටයුතුවල නිරතවූ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට‍ කොරෝනා...

ගාල්ල නගරයේ වැටී මියගිය පුද්ලයාට කොරෝනා. ප්‍රශ්න ගොඩක් මතුවෙයි

ගාල්ල නගරයේ ප්‍රධාන තැපැල් කාර්යාලය ඉදිරිපිට ඊයේ (21) මියගොස් සිටිය දී කරාපිටිය ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයට ගෙන ගිය පුද්ගලයා කොරෝනා ආසාදනයෙන් මියගොස් ඇතැයි තහවුරු...

Recent articles

spot_img