-2.1 C
New York

Tag: kanthawak

මුලතිව් පිපිරීමකින් කාන්තාවක් රෝහලේ

පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේ ඊයේ (02) සවස පිපිරීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි. මෙම පිපිරීමෙන් තුවාල ලැබූ 39 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කර ඇති අතර පොලිසිය පවසන්නේ ඇය...

කොරෝනා ආසාදිත මළ සිරුරක් ඥාතීන්ට දීලා. සිරුර එම්බාම් කර මල් ශාලාවේ

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවකගේ මළ සිරුරක් කොළඹ ජාතික රෝහලෙන් ඥාතීන්ට භාර දී නිට්ටඹුවේ මල් ශාලාවකට ගෙන ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ, උදම්විට පදංචි...

කාන්තාවක් මෙහෙයවූ කුඩු ව්‍යාපාරයක සාමාජිකයෙක් ගාල්ල නගරයෙන් අල්ලයි

විදේශගතව සිට පැමිණි කාන්තාවක විසින් මුදල් ආයෝජනය කර පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ව්‍යාපාරයක සාමාජිකයකු ගාල්ල අයිස්මෝල හන්දියේ දී අත්අඩංගුවට ගත් බව ගාල්ල මූලස්තාන පොලිසිය පවසයි.ඔහු...

රත්ගම ළිඳක වැටී මියගිය කාන්තාවක් කොරෝනා ආසාදියකු බව හෙළිවෙයි

රත්ගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ හුදකලා කර ඇති කටුදම්පේ ග්‍රාම නිලධාරී වසමේ ළිඳක වැටී මියගොස් සිටි කාන්තාවක් කොරෝනා ආසාදිත බව අද (02) තහවුරු වී ඇතැයි...

Recent articles

spot_img