spot_img
spot_imgspot_img

මුලතිව් පිපිරීමකින් කාන්තාවක් රෝහලේ

පුවත්

විදෙස්

පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේ ඊයේ (02) සවස පිපිරීමක් සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මෙම පිපිරීමෙන් තුවාල ලැබූ 39 හැවිරිදි කාන්තාවක් රෝහල්ගත කර ඇති අතර පොලිසිය පවසන්නේ ඇය සිය ගෙවත්තේ උදළුගාමින් ිසටිය දී උදැල්ලේ පැටලුණු කිසිවක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි.

ආරක්ෂක අංශ පවසන්නේ පුපුරා ගියේ කවරක්ද යන්න ස්ථිරව ම කිව නොහැකි වුව ද පොළොව යට වළලා තිබූ කිසියම් බෝම්බයක් හෝ වෙනත් යුද ‍උපකරණයක් හෝ වෙඩි බෙහෙත් පුපුරා යන්නට ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාව සහ පොලිසිය වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!