-5.9 C
New York

Tag: janadhipathi

කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ මෙතෙක් නොගෙවූ වරිපනම් බදු රුපියල් බිලියන 04 ඉක්මවා ඇතැයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ දී අනාවරණය විය. කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම් මන්ත්‍රිවරයා මෙසේ කීවේය. “පසුගිය කෝපා කමිටුවේ දී...
වෙනිසියුලාවේ විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝට 2025 නොබෙල් සාම ත්‍යාගය පිරිනමා තිබේ. 58 හැවිරිදි මැචාඩෝ, නොබෙල් කමිටුව විසින් "මෑත කාලයේ ලතින් ඇමරිකාවේ සිවිල් ධෛර්යය පිළිබඳ වඩාත්ම අසාමාන්‍ය උදාහරණවලින් එකක්" ලෙස ප්‍රශංසා කරන ලදී. ඇය වෙනිසියුලාවේ ජනාධිපති නිකොලස්...

කිසිම හේතුවක් නිසා ජනාධිපති ඉල්ලා අස්වන්නේ නෑ

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිසිසේත්ම ඉල්ලා අසවන්නේ නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ජොන්ස්ටන් ප්‍රනාන්දු අද (06) පාර්ලිමේන්තුවේ දී කීවේය. අද උදෑසන පාර්ලිමේන්තුව ආරම්භ කළ අවස්ථාවේ දී...

ජනාධිපතිවරයාට හූ තැබීමේ වීඩියෝවක් හුවමාරු කළා යැයි කියමින් කාන්තාවක් CID වෙත රැගෙන ගිහින්

ජනාධිපතිවරයාට හූ තැබූ බව සඳහන් සටහනක් සමාජ මාධ්‍ය ජාලයක හුවමාරු කළේ යැයි චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් විසින් තමන්ගෙන් නීති විරෝධී ලෙස...

“ගෑස් පිපිරුම් නවත්වන්න නම්, ගෑස් ගඳ අවශ්‍යයි” – ගෑස් අනතුරු විශේෂඥ කමිටුවේ නිර්දේශය

ගෑස් සිලින්ඩර ආශ්‍රිත ගිනිගැනීම් හෝ පුපුරායාම් පිළිබඳ විමර්ශනය කර ඒ පිළිබඳ විසඳුම් සෙවීම සඳහා පත්කරන ලද කමිටුව විසින් ලබාදුන් තොරතුරු පාදක කරගනිමින් ජනාධිපති මාධ්‍ය...

ජනපති සීයා මිනිපිරියගේ සුරතල් දැක සතුටු වෙයි

තම මිනිපිරිය පළමුවරට දැක ගැනීමට හැකි වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිය නිල facebook ගිනුමේ සටහනක් තබා ඇත. පසුගිය දා එක්සත් ජාතීන්ගේ සමුළුවට ඇමෙරිකාවට ගිය...

ජනාධිපති ගෝඨාභය ඇමෙරිකාවට යයි

ජනාධිපති ගෝඨාභය රාජපපක්ෂ අද (18) අළුයම ඇමෙරිකාව බලා පිටත්ව ගියේය. නිව්යෝර්ක් නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඔහු මෙල...

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ ඉල්ලා අස්වෙයි

සිය මිතුරන් පිරිසක් සමඟ බීමත්ව වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට බලහත්කාරයෙන් ඇතුළු වූ බව චෝදනා එල්ල වූ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය...

අත්‍යාවශ්‍ය ආහාර සඳහා හදිසි නීතිය බලාත්මක කරයි

රටපුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර සැපයීමට අදාළ හදිසි නීති රෙගුලාසි ඊයේ (30) මධ්‍යම රාත්‍රියේ සිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින්...

“කොවිඩ් රෝගීන් ගැන දන්නා වෛද්‍යවරු නැතිව කොරෝනා මර්ධනය කළ නොහැකියි”

කොරෝනා මර්ධනය සඳහා තීන්දු තීරණ ගන්නා ජනාධිපති කාර්ය සාධක බලකායේ කොරෝනා ආසාදිතයන්ට ප්‍රතිකාර කරන රෝගීන් සමඟ සම්බන්ධවන කිසිදු වෛද්‍යවරයකු නොමැතිවීම බරපතල ගැටලුවක් බව විශේෂඥ...

නිරෝධායන ඇඳිරිනිතිය දිගටම පනවනවා ද ? නැද්ද ? තිරණය අද

දැනට රට පුරාම ක්‍රියාත්මක වන නිරෝධායන ඇඳිරිනීතිය පෙර සඳහන් කළ පරිදි ඉවත්කරනවා ද නැතිනම් දිගටම පවත්වාගෙන යනවා ද යන්න අද (27) රැස්වන කොවිඩ් මර්ධන...

“දිගටම රට වසා දැමුවොත් කැපකිරීම් සඳහා සූදානම් වෙන්න” – ජනාධිපති

“ඉදිරියේදී රට දීර්ඝකාලයක් වසා තැබීමට සිදුවුවහොත් රටේ සියලු‍ දෙනාම වඩාත් කැපකිරීම් කරන්නට සූදානම් වන්න” යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ජාතිය අමතමින් ඉල්ලා සිටියේය. ජනාධිපතිවරයා එහි දී...

ජනපති හා රනිල් අතර සාකච්ඡාවූ දේ ?

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි පියවර ගැන ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද (17) පැවැත්විණි. එක්සත් ජාතික පක්ෂ නායක...

නාමල් රාජපක්ෂගේ නව අමාත්‍යාංශ විෂය පථය ගැසට් කරයි

සංවර්ධන සම්බන්ධීකරණ අධීක්ෂණ අමාත්‍ය නාමල් රාජපක්ෂට අයත් විෂයයන් සම්බන්ධ අති විශේෂ ගැසට් නිවේදනය ජනාධිපති ගෝටාභය රාජපක්ෂගේ අත්සනින් යුතුව ඊයේ (16) නිකුත් කර තිබේ. ඒ අනුව...

Recent articles

spot_img