1.6 C
New York

Tag: icu

රටම දැඩි අවදානමක බව වෛද්‍ය සභාව ජනාධිපතිට ලිඛිතව දැනුම් දෙයි

රෝහල්වල දැඩි සත්කාර ඒකක මෙන්ම සාමාන්‍ය වාට්ටු ද කොරෝනා ආසාදිතයන්ගෙන් පිරී යාමේ තත්ත්වයක් පවතින බවත් මෙය මෙරට සෞඛ්‍ය පද්ධතියට දරාගත නොහැකි බවත් ශ්‍රී ලංකා...

දකුණේ එකම ස්නායු ශල්‍ය ඒකකයත් ගැටලුවක ? කොරෝනා ආසාදිතයන් වාර්තා වෙයි

දකුණු පළාතේ එකම ස්නායු ශල්‍ය වෛද්‍ය ඒකකයේ සැත්කම් කටයුතු කොරෝනා හේතුවෙන් නවතා දැමීමට සිදුව ඇතැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලය පවසයි. එම ඒකකය කරාපිටිය ශික්ෂණ...

කරාපිටිය රෝහලේ හදිසි තත්වයක්. සංකූලතා නැති කොරෝනා ආසාදිතයන් නිවෙස්වලට ම යවයි

කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරමින් වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා විසින් සියලු වෛද්‍යවරුන් සහ අංශ ප්‍රධානීන් වෙත අද (04) ලිපියක් නිකුත් කර...

අනතුරට ලක්වූ කොරෝනා රෝගියෙකුට පැය ගණනක මුඛ සැත්කමක් කරයි

පා පැදියකින් වැටී මුහුණට බරපතල ලෙස තුවාල සිදුවී හුස්ම ගැනීමට පවා නොහැකිව දැඩි අවදානමකට මුහුණ දී සිටි‍ කොරෝනා ආසාදිත පුද්ගයකුට සාර්ථක මුඛ සැත්කමක් කිරීමට...

දියවැඩියා රෝගීන්ට විශේෂ දැනුම් දීමක්

ශ්‍රී ලංකාවේ දියවැඩියා රෝගීන්ට කොරෝනා වැළඳීමේ අවදානම වැඩි දැයි පැහැදිළි නැතත් දියවැඩියා රෝගියකුට කොරෝනා ආසාදනය වූ විට මරණයට පත්වීමේ අවදානමක් ඇති බැවින් දියවැඩියා රෝගීන්...

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් කොරෝනා සෑදී මියයයි

විශ්වවිද්‍යාල කථිකාචාර්යවරියක් කොරෝනා ආසාදනය වී මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ යාපනය විශ්වවිද්‍යාලයේ ඉංග්‍රීසි කථිකාචාර්යවරියක ලෙස සේවය කළ 61 හැවිරිදි තිදරු මවකි. කොරෝනා...

කොරෝනා ආසාදිත මළ සිරුරක් ඥාතීන්ට දීලා. සිරුර එම්බාම් කර මල් ශාලාවේ

කොරෝනා ආසාදනය වී මියගිය කාන්තාවකගේ මළ සිරුරක් කොළඹ ජාතික රෝහලෙන් ඥාතීන්ට භාර දී නිට්ටඹුවේ මල් ශාලාවකට ගෙන ගොස් තිබේ. මෙලෙස මියගොස් ඇත්තේ වේයන්ගොඩ, උදම්විට පදංචි...

බද්දේගම සමිත හිමියෝ අපවත්වෙති

ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවේ මන්ත්‍රීධූරයකට පත්වූ පළමු බෞද්ධ භික්ෂූන් වහන්සේ වූ බද්දේගම සමිත හමියෝ අද (30) උදෑසන අපවත්වූහ. අපවත්වන විට 69 වැනි වියේ පසුවූ සමිත හමීයෝ...

රෝහලක් තාවකාලිකව වසා දමයි. වෛද්‍යවරුන්ට හෙදියන්ට කොරෝනා

මාරවිල මූලික රෝහල තාවකාලිකව වසා දැමීමට සිදුවූ බව සෞඛ්‍ය අංශ පවසයි. එම රෝහලේ කොරෝනා පොකුරක් නිර්මාණය වී ඇති අතර අද (17) දහවල් වනවිට වෛද්‍යවරු...

මෙරට කා‍ෙරෝනා ආසාදිතයන්ගේ ඔක්සිජන්, ICU අවශ්‍යතාව ඉහළ ප්‍රතිශතයක

කොරෝනා ආසාදනය වී රෝග ලක්ෂණ පෙන්වන රෝගින්ගෙන් 17% ප්‍රමාණයකට ශ්වසන අපහසුතා හේතුවෙන් ඔක්සිජන් ලබාදීමට සිදුව ඇති සෞඛ්‍ය අංශ පවසයි. දැනට වාර්තාවන රෝගීන්ගෙන් 25%-28% ප්‍රමාණයකට ‍රෝග...

කැලණියේ හිමනමක් කොරෝනා ආසාදිතව ගාල්ලේ දී අපවත් වෙති

කරාපිටිය ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී අපවත් වූ බෞද්ධ භික්ෂුවක් කෙරෝනා ආසාදිත බව මරණයෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණයකින් තහවුරු...

කොරෝනා වසංගතය පාලන කිරීමට නම් කළ යුතු දේ මෙන්න

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්ධනය වූවා යැයි මහත් ප්‍රමෝදයෙන් සිටි ඔබ දැන් යළි සිටින්නේ ඉච්ඡාභංගත්වයකට මුහුණ දී නොවේද ? නිවසින් පිටතට යන විට ඔබේ ආදරණීයන්ගේ...

Recent articles

spot_img