-5.9 C
New York

Tag: hospital

කරාපිටිය රෝහලට යනවානම් පීසීආර්/ඇන්ටිජන් සඳහා මුදල් රැගෙන යන්න

පීසීආර් පරීක්ෂණ සහ ඇන්ටිජන් පරීක්ෂණ පුද්ගලික අංශයෙන් සිදුකරගෙන පැමිණෙන්න යැයි කරාපිටිය ශික්ෂණ රෝහලේ ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන්ට උපදෙස් ලබාදීම හේතුවෙන් රෝගීහු දැඩි අසීරුතාවකට පත්ව...

සීගිරියේ නිලධාරීහු ගැටෙති

සීගිරියේ සිංහ පාදය අසළින් අද (28) අළුයම 4.00ට පමණ ගල මුදුනට නැගීමට තැත් කළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ සීගිරිය ව්‍යාපෘතිය භාර නිලධාරී වරයා සහ නන්නාදුනන...

යාපනයේ කොරෝනා අවදානම තවත් ඉහළට

යාපනයේ කොරෝනා පැතිරීමේ අවදානම තවත් වර්ධනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. ඊයේ (27) දිනයේ කරන ලද පීසීආර් පරීක්ෂණවලින් කොරෝනා ආසාදිතයන් 143 දෙනකු වාර්තා වී...

මැණික් පතලක හිරවූ දෙදෙනකු මරුට

අවිස්සාවේල්ල වෙරළුපිටියේ මැණික් පතලක සිරවීමෙන් පුද්ගලයන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි. පොලිස් මාධ්‍ය ප්‍රකාශයක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ පවසන්න් ඊයේ (27) රාත්‍රී 7.00ට පමණ...

අනතුරකින් පියා සහ පුතුන් දෙදෙනා මරුට

මහනුවර යාපනය ඒ 9 මාර්ගයේ කිලිනොච්චියේ පලෙයි ප්‍රදේහයේ දී ඊයේ (26) රාත්‍රී කාරයක් සහ ටිපර් රථයක් ගැටීමෙන් කාරය පැදවූ පියා සහ දරු දෙදෙනා මියගොස්...

දොඹකරයක් බසයක් තුළට රිංගයි

බොරැල්ල කොටා පාරේ දී අද (26) උදෑසන බස් රථයක දොඹකරයක් වැදීම හේතුවෙන් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි පොලිසිය පවසයි. අනතුරට පත්ව ඇත්තේ 171...

කෙසෙල් ගෙඩියක් නිසා ජීවිතයක් අහිමිවෙයි

කෙසෙල්ගෙඩියක මිල වැඩි යැයි කියමින් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් හෝටල් සේවකයකු මියගොස් ඇතැයි කුරුණෑගල පොලිසිය පවසයි. මෙලෙස මයිගොස් ඇත්තේ කුරුණෑගල පැරකුම්බා වීදියේ හෝටලයක සේවකයෙකි. එම...

ගාල්ලේ විදුහල්පති දෙපළකට කොරෝනා. එක් පාසලක් වසා දැමීමට සිදුවෙයි

ගාල්ලේ විදුහල්පතිවරයකුට හා විදුහල්පතිනියකට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මේ හේතුවෙන් එක් විදුහලක් හෙට (22) සිට වසා දැමීමට සිදුවනු ඇතැයි ද දැනගන්නට...

සිංහ සමාජයෙන් කරාපිටිය රෝහලට දුන් දකුණේ එකම ළමා ස්නායු ඒකකය

කරාපිටිය ශික්ෂණ රෝහලේ ඉදිකළ ළමා ස්නායු වෛද්‍ය ඒකකය රෝහල වෙත පවරාදීම පසුගිය 19 වැනි දා වැවිලි අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි. මෙම ඒකකය දකුණු...

Recent articles

spot_img