-5.9 C
New York

Tag: hambanthota

පාවෙන හෝටලයක් හම්බ‍න්තොට වරායට එයි

පාවෙන හෝටලයක් ලෙස සැළකෙන නැවිගේටර් ඔෆ් ද සීස් නමැති මගී ප්‍රවාහන නෞකාව අද (25) හම්බන්තොට වරායට පැමිණි නැංගුරම් දමා තිබේ. ඊජිප්තුවේ සෙයිඩ් වරායේ සිට දකුණු...

තිස්සමහාරාම, තණමල්විල ප්‍රදේශයේ භූමිකම්පාවක්. හානියක් නෑ

තිස්සමහාරාමය හා තණමල්විල ප්‍රදේශයේ අද රාත්‍රී 9.20ට පමණ සුළු භූමිකම්පාවක් සිදුව ඇතැයි භූ විද්‍යා පර්යේෂණ ආයතනය පවසයි. මෙය රිචටර් මාපකයේ 2.0ක පමණ සුළු භූමිකම්පාවකි. ඉන්...

දකුණෙන් තවත් ආසාදිතයන් 1,448ක්

දකුණු පළාතෙන් අද තවත් ආසාදිතයන් 1,448 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ අද (24) උදෑසන...

දකුණේ දෛනික ආසාදිතයන් 08 වැනි දිනටත් 1,000 ඉක්මවයි

දකුණු පළාතේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 08 වැනි දිනටත් 1,000 ඉක්මවා යමින් අද (22) උදෑසන 8.00ට අවසන් වූ පැය 24 දී ආසාදිතයන් 1,352ක් වාර්තා වී තිබේ. මෙම...

දකුණේ අවදානම තේරුම් ගනිමු

දකුණු පළාතෙන් අද (21) දෑසන 8.00ට අවසන් වූ පැය 24ක කාලයේ දී කොරෝනා ආසාදිතයන් 1,146 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ ප්‍රධාන...

දකුණේ කොරෝනා වාර්තා අලුත් වෙයි. අසාදිතයන් වැඩිම අද

දකුණු පළාතෙන් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව අද (17) උදෑසන 9.00ට අවසන් වූ පැය 24 දී වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා...

දකුණේ කොරෝනා තත්වය තවත් දරුණු වෙයි

දකුණු පළාතෙන් අද (15) උදෑසන අවසන් වූ පැය 24 දී ද කොරෝනා ආසාදිතයන් 1,141 දෙනකු වාර්තා වී ඇතැයි දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි....

දකුණෙන් ආසාදිතයන් අද 1,200 ආසන්නයේ. වැඩිම මාතරින්

දකුණු පළාතෙන් තවත් කොරෝනා ආසාදිතයන් 1,192ක් වාර්තා වී ඇති බව දකුණු පළාත් කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය පවසයි. මෙම ආසාදිතයන් සංඛ්‍යාව වාර්තාා වී ඇත්තේ අද (13) උදෑන...

බොරු දත්ත සමඟ කොරෝනා මර්ධනය කළ නොහැකියි. දැනටත් දිනකට ආසාදිතයන් 12,000ක් පමණ. කියන්නේ PCR ප්‍රතිඵල පමණයි

කොරෝනා වසංගතය සම්බන්ධයෙන් රජය විසින් නිකුත්කරනු ලබන නිල දත්ත දෝෂ සහිත බවත් නිවැරදි දත්ත නොමැතිව වසංගතයක් පාලනය කළ නොහැකි බවත් රජරට විශ්වවිද්‍යාලයේ ප්‍රජා වෛද්‍ය...

එක් දිනක දී දිස්ත්‍රික්ක 07කින් ආසාදිතයන් 4,100ක්

කොරෝනා ආසාදිතයන් 837ක් ඊයේ (10) දිනයේ දී නැගෙනහිර පළාතෙන් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. නැගෙනහිර පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ඒ.ආර්.එම්.තවුෆීක් මහතා කියා සිටියේ ඒ...

ඊයේ දිනයේ දී දිස්ත්‍රික්ක 04කින් ආසාදිතයන් 3,268ක් වාර්තාවෙලා

ගම්පහ, ගාල්ල, මාතර සහ හම්බන්තොට දිස්ත්‍රික්ක 04න් පමණක් ගත වූ පැය 24 දී කොරෝනා ආසාදිතයන් 3,268ක් වාර්තා වී ඇති බව දැනටමත් සෞඛ්‍ය අංශවලින් නිකුත්...

කොරෝනා ගැන කියන්නේ බොරු ද ? රටම නොමඟ යනවාදැයි සැකයක්

ශ්‍රී ලංකාව පුරා කොරෝනා වසංගතය අධි වසංගතයක් බවට පත්ව පැතිරයමින් තිබුණ ද සෞඛ්‍ය අංශ විසින් ඉදිරිපත්කරනු ලබන සංඛ්‍යාලේඛනවල දැඩි පරස්පරයක් දක්නට ලැබෙයි. එය වසංගතයේ සැබෑ...

Recent articles

spot_img