11.2 C
New York

Tag: gota go home

“අගමැතිගේ හඬ පටය සංස්කරණය කරලා හදපු එකක්” – වීරසුමන වීරසිංහ කියයි

අගමැති මහින්ද රාජපක්ෂගේ ප්‍රකාශයක් බව කියමින් “මම ව්‍යායාම කරනවා. තරුණයන් එක්ක දුවන්න උනත් පුළුවන්” කියූ හඬ පටය සංස්කරණය කර සෑදූ එකක් බවත් එය අගමැතිවරයාගේ...

“තව කල් ඕනෑ” ජනාධිපති, මහ නා හිමිවරුන්ගේ දෙපා නමැද ඉල්ලයි

දැනට පවතින අර්බුදය විසඳීම සඳහා කාලය ලබා දෙන්න යැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහනායක හිමිවරුන්ගේ දෙපා නැම ද ඉල්ලා ඇත. මේ බව සඳහන් වන්නේ ජනාධිපතිවරයා‍ විසින්...

අගමැති මැදුරේ සුදු කොඩිවලට සිදු වූ දේ (වීඩියෝ සහිතයි)

අවමංගල්‍ය පෙරහැරකින් පැමිණ ඊයේ (23) සවස අග්‍රාමාත්‍ය නිල නිවස වන අරලියගහ මන්දිරය ගේට්ටුවල සහ තාප්පයේ විරෝධතාකරුවන් විසින් සවිකරන ලද සුදු කොඩි සහ මල්වඩම් ඔවුන්...

පන්දම් රැගත් පිරිසක් රාත්‍රියේ කරාපිටිය නගරයට එති (වීඩියෝ සහිතයි)

ඉන්ධන හිඟය, විදුලි කප්පාදුව, භාණ්ඩ මිල ඉහළ දැමීම යන කරුණුවලට එරෙහි උද්ඝෝෂණයක් අද (20) රාත්‍රී ගාල්ලේ කරාපිටිය නගරයේ දී පැවැත්විණි. පන්දම් පත්තුකරගෙන ආණ්ඩුවට එරෙහි සටන්...

විශ්වවිද්‍යාල ආචාර්යවරු ගාලු මුවදොර දෙසට යති (වීඩියෝ සහිතයි)

ආණ්ඩුවට එරෙහි ව රට පුරා ක්‍රියාත්මක කර ඇති උද්ඝෝෂණවලට සහාය දක්වමින් විශ්වවිද්‍යාල ආචාර්යවරු පා ගමනින් ගාලු මුවදොර පිටිය වෙත පැමිණෙමින් සිටිති. "ජනතා පරමාධිපත්‍යය දිනවමු" යන...

ධාවනය වන දුම්රියේත්, උද්ඝෝෂණයක් (වීඩියෝ සහිතයි)

ආණ්ඩුවට එරෙහිව උද්ඝෝෂණ මාලාවක් රට පුරා ක්‍රියාත්මක වෙද්දී පොදු ප්‍රවාහන සේවා භවිතා කරන ජනතාව තමන් ගමනේ යෙදෙන අතරතුර පවා ආණ්ඩුවට එරෙහිව සිය විරෝධතාව ප්‍රකාශ...

පාර්ලිමේන්තුව අද රැස්වෙයි. 19 දක්වා රිවස් වෙනවා දැයි සාකච්ඡා

පාර්ලිමේන්තුව අද (19) උදෑසන 10.00 ට රැස්වීමට නියමිතය. ඉන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සඳහා 19 වැනි සංශෝධනය පදනම් කරගනිමින් නව කෙටුම්පත් ඉදිරිපත් කිරීම සඳහා ඒ ඒ...

රජයට එරෙහිව දැවැන්ත හර්තාලයක් 20 වැනි දා සිට

රටපුරා දැවැන්ත හර්තාල් ව්‍යාපාරයක් ලබන 20 වැනි දා සිට සතියක කාලයක් පවත්වන බව වෘත්තීය සමිති හා බහුජන සංවිධාන එකමුතුව පවසයි. මෙම අර්බුදකාරී අවස්ථාවේ දී ගෝඨාභය...

වැරදුණු දේ ගැන, ජනපති ස්වයං විවේචනයක

“අපි තමයි හොඳටම කළේ” යැයි ජනප්‍රිය ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) තමන්ට වැරදුණු තැන් කිහිපයක් ගැන ස්වයං විවේචනයක යෙදුණේය. ඒ අද සවස රාජ්‍ය...

රාජ්‍ය ඇමතිවරු පත්කිරීමත් අද සවස

රාජ්‍ය ඇමතිවරු අද (18) සවස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මෙතෙක් රාජ්‍ය ඇමතිධූර දැරී පිරිසට අමතරව නවකයන් කිහිප දෙනකුට ද...

දේශපාලන විද්‍යා මාහාචාර්යවරයා, මරණය තෝරාගනී. බෙහෙත් නෑ මිල වැඩියි

බෙහෙත් මිල වැඩිවීම හේතුවෙන් තමන් මරණය තෝරාගන්නා බව ‍පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය එම්.ඕ.ඒ. ද සොයිසා පවසයි. මේ වනවිට විශ්‍රාමගෙන සිටින මහාචාර්ය සොයිසා...

ගාලු මුවදොර ජනතාවගෙන් පිරෙයි. කැරළි මර්ධනයත් සීරුවෙන්

රට පත්ව ඇති අර්බුදය හමුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ඉල්ලා අස්වන ලෙස පවසමින් ආණ්ඩුවට විරෝධය පළකිරීම සඳහා අති විශාල පිරිසක් මේ වනවිට කොළඹ ගාලු මුවදොර...

Recent articles

spot_img